අවසන් කොටසට පෙර කොටත් අරං ඔන්න අද ආවා. මේ කතාවේදි පිල්ලි උවදුර ඇතිවෙන්න පෙර කන්ඩායමේ හැමකෙනෙක්ගෙම ජිවිත ගැන හැදින්විමක් කෙරෙනවා. එවගේම දැනගන්න ලැබෙන විදිහට Z Nation කතා මාලාව නිර්මානය කල Craig Engler සහ Karl Schaefer තුන්වැනි අදිරයට සම්බන්ධ නොවෙන්න ඉඩ තියෙනවා. ඒ මතය යම් විදිහකින් තහවුරු වෙනවා මේ කො…
අවසන් කොටසට පෙර කොටත් අරං ඔන්න අද ආවා. මේ කතාවේදි පිල්ලි උවදුර ඇතිවෙන්න පෙර කන්ඩායමේ හැමකෙනෙක්ගෙම ජිවිත ගැන හැදින්විමක් කෙරෙනවා. එවගේම දැනගන්න ලැබෙන විදිහට Z Nation කතා මාලාව නිර්මානය කල Craig Engler සහ Karl Schaefer තුන්වැනි අදිරයට සම්බන්ධ නොවෙන්න ඉඩ තියෙනවා. ඒ මතය යම් විදිහකින් තහවුරු වෙනවා මේ කොටස බැලුවම (ආරංචියක් විතරයි). මොකද ඔවුන් නිර්මානය කල කතාව ඊලග කොටසින් අවසන් වෙනවා. ඉතිං අද කතාවෙදි මර්ෆි ගැන යම් සානුකම්පිත බවක් ඇතිවෙනවා. ඇත්තෙන්ම ඔහු මත තියෙන වගකිම දිහා බැලුවම ඒක සාධාරනයි.
මානව සංහතියට නිදහස ලබාදෙන්න හදන මිනිහගේ නිදහස නැතිවිමේ ඛේදය ගැන තමයි අද කතාවේ වැඩිපුරම කියවෙන්නේ. සරලවම කිවවොත් කතාවේ සාරංශයක්. කන්ඩායම අද ඔවුන්ගේ ගමනාන්තයට ලගාවෙනවා. නමුත් ඔවුන් නොහිතපු දෙයක් තමයි අවසානයේ වෙන්නේ. ඒ වගේමයි කලිං කොටස් වලදි දැක්කනේ අමුතු කේත සහිත ගුවන් විදුලි පනිවුඩ වගයක්. අන්න ඒ කන්ඩායම කවුරු උනත් ඔවුන් පනිවුඩ හෝමාරුවට එහා දෙයක් කරමින් ඉදලා තියෙනවා. ඒ තමයි මේ මුළු කාලය පුරාවටම සිටිසන් සීගේ පරිඝනක පද්දතියට අනවසරයෙන් ඇතුල් වෙලා මුළු මෙහෙයුමේම දත්ත සොරාගනිමින් ඉදලා තියෙනවා. ඇත්තෙන්ම ඔවුන් කව්ද? තවත් දෙයක්, කැලිෆෝනියාවේ තියෙන ඩිස්නිලන්තයත් ඔන්න අද කතාවෙදි බලාගන්න පුළුවන්. එහෙනම් ඔයාගේ ප්‍රතිචාරත් පහලින් දාන්න කෝ. අවසන් කොටසින් නැවත හමුවෙමු.
324 MB (x265) කොපිය මෙතනින් බාගන්න
17304D050C62888950FAF85494E977DB0E464E93434 MB (x264) කොපිය මෙතනින් බාගන්න
8AD3E80A12AD06FE8039796035792078190CC619 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,184 downloadsDownload Z-Nation-S02-E14.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/KalinduW.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
7 comments
Sajeevi
Madusanka Jayasooriya
එලෝ. තව එකාකාකායි.
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
DLAkantha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravindu bandara
බොහොම ස්තුතියි උපසිරසට
ජය වේවා.....thisal
episode 14e sub eka dila tyne
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Z Nation [S02 : E14] with Sinhala Subtitles | අවසානයක ඇරඔුම. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Z-Nation-SE2-1.jpg)

Thanks