Watch Trailer

iZombie [S02 : E12] with Sinhala Subtitles | කොහේද ඔලු තුන? [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කලොත් ටිකක් අමුතු විදියේ වැඩ තමයි උනේ. ලිව් හිටියේ කාමුක පුස්තකාලාධිපති මොලයක. ඉතින් අන්තිමේ ඒ මිනීමැරුමත් විසඳුනා. ඒත් මේ කොටසේ ලිව් ලොකු ප්‍රශ්නෙකට මූණදෙනවා. හැමදේම විසඳන්නේ මැරුණ කෙනාගේ මොලේ කලා ඒ පේන දර්ශන වලින්නේ. ඔන්න මේ වතාවේ මැරුණ අයග…

iZombie S2P2

මේ අරගෙන ආවේ එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කලොත් ටිකක් අමුතු විදියේ වැඩ තමයි උනේ. ලිව් හිටියේ කාමුක පුස්තකාලාධිපති මොලයක. ඉතින් අන්තිමේ ඒ මිනීමැරුමත් විසඳුනා. ඒත් මේ කොටසේ ලිව් ලොකු ප්‍රශ්නෙකට මූණදෙනවා. හැමදේම විසඳන්නේ මැරුණ කෙනාගේ මොලේ කලා ඒ පේන දර්ශන වලින්නේ. 

ඔන්න මේ වතාවේ මැරුණ අයගේ ඔලු නෑ. එහෙනම් බලන්නකෝ ලිව් දර්ශන දකින්නෙත් නැතුවම කොහොමද මේ මිනීමැරුම විසඳන්න යන්නේ කියලා. ඊලඟ කොටසින් හමුවෙමු. ඔබට ජයෙන් ජය!!!

Limitless (2015– ) on IMDb

 

 

128 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න

4177266E8CC8C3CF5FE16A243DD58F550A034720

214 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

A4DBB0584B4FAB264D6CA9CBD7D75DC3D49BA585 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

771 downloadsDownload iZombie-S02E12.zip65 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

771 downloadsDownload Subtitles65 KB

6 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Ishara Madushanka

    thanks very much sahooo

  3. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. srkpoorna

    thanx saho.. sub ikmanata denawanam commentuth wetei hodata....

  5. Thushara

    Oya sub 1k podi lamayekuta deepan bn aduma tharame dawas 2kakin 3kin denna barinam

  6. LAKSHAN

    බොහොම ස්තූතියි