Watch Trailer

Jessica Jones [S01 : E07] with Sinhala Subtitles |හිතාමතා නොකළ අපරාධ. [සිංහල උපසිරසි සමඟ]

සමාවෙන්න ඕන මේක මේ තරම් පරක්කු උනාට මේක එක දිගට කරන්න ගත්ත විතරයි කම්පියුටරේ කැඩුන ඉතිං පවරන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ කොහොමින්හරි දෙතුන් දෙනෙක්ගේම සහය අරගෙන ඉක්මනට මේ ටික කරලා ඉවරයක් කරනවා, කට්ටිය මට හොදවයින් බනිනවා ෆේස්බුක් එකෙන් එහෙම :/ මොන කරන්නද හිතා මතා පරක්කු කල දෙයක් නෙමේ. අද ක්ටහ්ව අරන් එන්…

Jessica-Jones-2

සමාවෙන්න ඕන මේක මේ තරම් පරක්කු උනාට මේක එක දිගට කරන්න ගත්ත විතරයි කම්පියුටරේ කැඩුන ඉතිං පවරන්න වෙන කෙනෙක් හිටියෙත් නෑ කොහොමින්හරි දෙතුන් දෙනෙක්ගේම සහය අරගෙන ඉක්මනට මේ ටික කරලා ඉවරයක් කරනවා, කට්ටිය මට හොදවයින් බනිනවා ෆේස්බුක් එකෙන් එහෙම :/ මොන කරන්නද හිතා මතා පරක්කු කල දෙයක් නෙමේ. අද ක්ටහ්ව අරන් එන්නේ ලෙජන්ඩ් ඔෆ් ටුමොරෝ සහෝ. එහෙමනම් අද මොකෝ වෙන්නේ කියල කියාගෙන යන්නම් කෙටියෙන්. ලුක් ජෙසිකගෙන් උදව් ගන්න එනවා අයෙමත්, ඒ එයාගේ මියගිය බිරිඳ ගැන හොයාගන්න. ලුක් දන්නේ නෑ කිල්ග්‍රෙව් ජෙසිකා ලව්වා එයාගේ බිරිදව මාරුව කියල, මේක සැහෙන වේදනාවක් ජෙසිකට. කොහොමින්හරි අන්තිමේදී ජෙසික තීරණය කරනව….

  • ප.ලි: ලබා දී ඇති ටොරන්ට් වලට අදාලව උපසිරැසිය ලබා දී ඇත.
  • HEVC පිටපත නැරඹීම සදහා ඔබගේ වීඩියෝ ප්ලේයරය යාවත්කාලින කරගන්න.

Jessica Jones (2015) on IMDb

 

 

271MB (WEBRiP) කොපිය මෙතනින් බාගන්න

3959DF76EE8E091D921C415D484D4579397AB0A0

1.94 GB (HEVC) සම්පූර්ණ පිටපත මෙතනින් බාගන්න

2BD08727EB400FA38F5B52791A61376D243184939 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles

1,063 downloadsDownload Marvels.Jessica.Jones_.S01E07.baiscopelk.zip51 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාරක ශාමින්ද ඉලංසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   << Previous Episode                   All Episodes                        Next Episode>>

Subtitles

1,063 downloadsDownload Subtitles51 KB

21 comments

  1. Ysa

    ඉතුරු ටික වත් ඉක්මනට දෙන්ඩ බලපන් සහෝ... ජය වේවා෴

  2. Sajeevi

    Thanks

  3. me

    Thanks

  4. Dimuthu

    Thank you!

  5. Reno

    හම්මෝ ඇති යන්තන් . මන් හිටියේ අයේ සබ දෙන්නේ නතුවවත්දෝ කියල . තැන්ක්ස් මචෝ .ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ඩ

  6. chamika

    ithuru tikath ikmanata denna saho.sabata thankzzzzzzzzzzzz

  7. Rasindu Perera

    අම්මෝ...එනකන් හිටියේ...මේ පාරවත් එක දිගට දීලා ඉවර කරන්න...
    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  8. Lahiru

    Thanks

  9. Haritha Dayanga

    එල එල
    සබට ස්තූතී
    දිගටම සබ් දෙන්න
    ජයෙන් ජය

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චාරක සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  12. රොයිලි

    බොහොම ස්තූතියි චාරක8 සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  14. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  15. Mahesh ruwan

    බොහොම ස්තුතිය සබ් එකට

  16. MAALnath

    Thanks .............good luck ..................................

  17. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ season 03වලට සබ් දීලා නෑ පුළුවන් නම් season 03වලට සබ් දෙන්න :)
    ජය වේවා.!

  18. nilanka_baiscop

    thanks

  19. බිම්බිෂ

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ❣️ ජයෙන් ජය ✨️

  20. Bimbisha Adithya

    ස්තූතියි ❣️ජය✨️

  21. Binul

    Niyamai

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.