Blindspot කතාමාලාවෙ කොටස් 22න් 17 වැනි කොටස තමයි මේ. එපිය බලලා තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැතිනිසා ලිපිය ලියලම ඉන්න හිතුනා. 😀 පහුගිය කොටසෙදි පැටර්සන් තමන්ගෙ හිටපු පෙම්වතා සූදානම්කරපු හැන්දෑවක් ගතකරන්න ගියා. ඒකෙදි තවත් පච්චයක් ගැන ඉඟියක් දැනගන්න ලැබුණා. අද පැටර්සන් ඒ පච්චය විසඳන්න උත්සහ කර…

Blindspot කතාමාලාවෙ කොටස් 22න් 17 වැනි කොටස තමයි මේ. එපිය බලලා තවම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැතිනිසා ලිපිය ලියලම ඉන්න හිතුනා. 😀
පහුගිය කොටසෙදි පැටර්සන් තමන්ගෙ හිටපු පෙම්වතා සූදානම්කරපු හැන්දෑවක් ගතකරන්න ගියා. ඒකෙදි තවත් පච්චයක් ගැන ඉඟියක් දැනගන්න ලැබුණා. අද පැටර්සන් ඒ පච්චය විසඳන්න උත්සහ කරනවා. ඒක නිසා ලොකු කරදරයක වැටෙන්නත් සිද්දවෙනව. ඒ අතරෙදි ජේන් ගෙ පෙම්වතා (ඔස්කාර්) තව තොරතුරු ටිකක් දැනුම්දෙනවා. දැන් නම් දෙන්න අතරෙ විශ්වාසයක් ඇතිවෙලා වගේ. 😛
අපි බලමුකො එහෙනම් අද මොනාද වෙන්නෙ කියලා. එහෙනම් මම සමුගන්නවා. මේ සතියෙ Limitless කොටසක් නිකුත්වෙන්නෙත් නැති නිසා,ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද හැමෝටම ජයෙන් ජයම ලැබෙන, චිත්‍රපටි, ටීවි සීරිස් උතුරන සුභ අළුත් අවුරුදක් වේවා! 😛
200 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
B7DDB498AAE19D19296765D0C007B79CA3A18F96256 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
E412068B28AF6BD12F0B82FBEF79F71974DE35F5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
3,521 downloadsDownload Blindspot-S01-E17.zip127 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
25 comments
kanthaDLA
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
සහොටත් කිරි පැණි මෙන්ම සිනමාපටවලින්
උතුරා යන සිංහල අලුත් අවුරුද්දක් පතනවා..#Era
elama..
subama suba aluth auruddak wewa!!!!! Baiscopelk........Sachintha
tnx* elz* bn*
Kavindu
**Tnxxxxxx**
**Brooooo**
**Elzzzzzzz**
රයන් ද සිල්වා
ඊලග උපසිරසියෙන් හමු වෙමු
#ජය වේවාMalindu
කියන්න අමතක උනානේ,
"ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ජයෙන් ජයම ලැබෙන සුභම සුභ අළුත් අවුරුදක් වේවා"!
හිමරු මලින්ද
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Malindu
thankss machoo
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
සුබ අලුත් අවුරුද්දක් වේවා!kasun
ෆියර් ද වොකින්ග් ඩෙඩ් s02 e01 සබ දෙන්නකෝ
Kasun Upeksha
උපසිරසියට බොහොම ස්තූතියි :)
සුබ අලුත් අවුරුද්දක් වේවා!Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Suba Aluth Awruddak Wewa......
Ravin
Thanks & Happy new year
Bobby
Happy new year Ravindu. Good luck
Thusitha
Thanks Sab ekat
Kalum Ekanayaka
Thnx bro,. Onn bewa ehnm,.
Rajitha
Thanks machan.....jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි රවිඳු තේනබදු සහෝට. ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්ද වේවා සහෝටත්...
ජයෙන් ජය...Gibbs
Good work... Thanks...
thanuj darshana
18 th dannoo
suraswv
Good work… Thanks bro
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
MAALnath
Thanks ................good luck ...................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!
Top Gun (1986) - YIFY
Open Season - Scared Silly.2015
Sawaari (2016)
The.Trust.2016.