Watch Trailer

iZombie [S02 : E17] with Sinhala Subtitles | පහුගිය පුරුදු [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ 17වෙනි කොටසයි. දැන් කතා වාරයේ අවසානයටත් කිට්ටුයි. කලින් සතිය ගැන මතක් කලොත්, සමාජ ශාලාවක නලඟනක් ඝාතනය කරපු කෙනෙක්ව සොයන එක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට පැවරුනේ. ඒවගේම රවී හදලා දුන්නු බෙහෙත නිසා බ්ලේන් ආපහු මනුස්සයෙක් උනා, ඒත් එයාගේ මතකය අහිමිවුනා. එයා කවුද කියලාවත් එයාට මතක නෑ. ඉතින් මේ…

iZombie S2P2 මේ අරගෙන ආවේ 17වෙනි කොටසයි. දැන් කතා වාරයේ අවසානයටත් කිට්ටුයි. කලින් සතිය ගැන මතක් කලොත්, සමාජ ශාලාවක නලඟනක් ඝාතනය කරපු කෙනෙක්ව සොයන එක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට පැවරුනේ. ඒවගේම රවී හදලා දුන්නු බෙහෙත නිසා බ්ලේන් ආපහු මනුස්සයෙක් උනා, ඒත් එයාගේ මතකය අහිමිවුනා. එයා කවුද කියලාවත් එයාට මතක නෑ. ඉතින් මේ සතියේ වෙන්නේ විශ්වවිද්‍යාලයක දක්ෂ ශිෂ්‍යාවක් ඝාතනයට ලක්වෙන එක. ඉතින් ඔන්න ඔය ගැන තමයි හොයන්න වෙන්නේ. ඒවගේම බ්ලේන් කරන්නේ බොරුවක්ද කියලා අනික් අයට හිතාගන්න බැරුවයි ඉන්නේ. මේජර් ලොකු කරදරයක වැටෙනවා. ඒක ඔයාලාට මේ කොටසේ අන්තිමට බලාගන්න පුලුවන්. එහෙනම් අවසන් කොටසින් ඉක්මණටම හමුවෙමු. ජයවේවා!!!

Limitless (2015– ) on IMDb

 

 

198 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

AF3F2EFDE96C7D6EF75AA04F00233A5D249640D6

242 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

F9A556F8E32844A03472BD4CE8B13990FDBB83D5 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,005 downloadsDownload iZombie-S02E17.zip67 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  <<Previous Episode                All Episodes                         Next Episode>>

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

1,005 downloadsDownload Subtitles67 KB

16 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanksNUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Jeewa

    Athi yanthan sub eka dila, anyway thanks mcn ube time eka api wenuwen kepa karanawata.

  3. Haritha Dayanga

    thnks sub ekata

  4. රයන් ද සිල්වා

    සබ් එකට තුති නුවන්ත සහෝ ෴ජය෴

  5. Prasad Maduranga

    tnx bn elz***

  6. Pramod Lakshitha

    thankss machoo

  7. මිතුල් ලක්ශිත

    සිංහල උපසිරසියට තුති එපි 18,19 එකට නිකුත් වෙන්නේ සහෝ ඒ එපි 2ත් ඉක්මනටම දෙමු...
    එහෙනම්, ඊලග උපසිරසියෙන් හමු වෙමු
    #ජය වේවා

  8. Manoj

    **Tnxxxxxx**

    **Brooooo**

    **Elzzzzzzz**

  9. කවීන් ලහිරු

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  10. Sachintha

    tnx* elz* bn*

  11. Malindu

    thanksss ep 18 n hamu wemu

  12. ඩිලාන් හසිත

    comment එකක් දාන්න නම් ටිකක් පරක්කු උනා....
    අවසාන කොටස් 2 ක එකවර නිකුත් උන නිසා ඒකත් ඉක්මනටම දෙයි කියලා හිතනවා,
    එහෙනම් එපි 18 න් හමු වෙමු **෴ජය වෙවා෴**

  13. Himaru

    thanks

  14. කවිදු රන්සර

    සිංහල උපසිරසියට ස්තුතියි නුවන්ත සහෝ එපි 18 ත් ඉක්මනටම දෙමු

  15. රොයිලි

    බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. LAKSHAN

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට