ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා එහෙනම්. පහුගිය කොටස බැලුවා නම් අවබෝධයක් ඇති නෙව කතාව ගැන පොඩියට හරි. කොහොම නමුත් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. PPL තරගාවලියේ මුම්බායි මැව්රික්ස් කණ්ඩායම වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ පහුගිය කතාව පුරාම ගෙවිලා ගියේ ප්‍රධාන වශයෙන්ම කාඩා වැටෙන්නට ආසන්න කණ්ඩායම අයිතිකරුවෙ…

ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා එහෙනම්. පහුගිය කොටස බැලුවා නම් අවබෝධයක් ඇති නෙව කතාව ගැන පොඩියට හරි. කොහොම නමුත් මම පොඩි මතක් කිරීමක් කරන්නම්. PPL තරගාවලියේ මුම්බායි මැව්රික්ස් කණ්ඩායම වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ පහුගිය කතාව පුරාම ගෙවිලා ගියේ ප්‍රධාන වශයෙන්ම කාඩා වැටෙන්නට ආසන්න කණ්ඩායම අයිතිකරුවෙක් සොයාගිය කතාවක්. ඔවුන් නැව අයිතිකරුවෙක් සොයා ගන්නට සමත් වුනා අවසාන මොහොතේ, ඒ වගේම මතක ඇති මේ කතාවේ අපි නොදකින මේ සියල්ල එහා මෙහා කරනා ලොකු බලවේගයක් තියෙන බවටත්. නමුත් ඔහු “ලොකු මහත්තයා” හැටියටයි තවමත් අපි දන්නේ. ඒ වගේමයි අපිට ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඇදුනා ගන්නත් පුළුවන් වුනා.
විශේෂයෙන් නායක අරවින්ද්, සුපිරි තරුව වායූ ඒ වගේම නවක ක්‍රීඩක කනොජාත්, ඒ වගේමත් තවමත් ඉන්දියානු සමාජයේ තියන කුල භේදයේ අමිහිරිකමත් අපිට දකින්න ලැබුනා නෙව ඒ එක්කම ක්‍රීඩා තරගාවලියකට එහා ගිහින් සැණකෙළියක් වෙන PPL තරගාවලියේ ඇතුලාන්තයේ ක්‍රීඩකයන් හැසිරෙන හැටිත් අපි දැක්කා නෙව. මේ ඔක්කොම එකක් අවසාන හරිය වෙනකොට ධවාන් නම් ධවනතෙක් කණ්ඩායම මිලට ගන්නට සමත් වෙනවා….
මේ කොටසෙන් වැඩියෙන්ම අපිට ධවාන් කොයි වගේ කෙනෙක්ට කියලා දැනගන්න ලැබෙනවා වගේම අපේ ක්‍රීඩා තරු ගැනත් තව ටිකක් අවබෝධ කරගන්න ලැබෙනවා. ඒ වගේම සරීනා මලික් කණ්ඩායම වෙනුවෙන් මොන වගේ දෙයක් කරන්න සුදානම් ද කියන එකත් බලාගන්න පුළුවනි.
ලිපිය අවුල් නේද, කතාවේ මුලික දේ නොකියා මේ ලිපිය ලියාගන්න හරිම අමාරුයි, කිව්වොත් කතාව බලලා වැඩක් නැහැ… ඉතින් තව කතා ඕන නැහැ මේ කොටසත් බලලා ඉන්නකෝ. ඊලග කොටසින් හමුවෙමු එතෙක් ඔබට ජය වේවා…!!!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
13 comments
Kulanjana Maduranga
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.....TharakaWAS
Thanks for sub.
Suranjan
Thanks bro......jayawewa......!
Kawi Jayasinghe
Tnx Brdh
5535
3d akath ikamanata dendo okkoma video bala thiyenne webrip walin
Nirosh C
ස්තුතියි සමීර සහෝ.ජයවේවා!
සනිඳු ලක්ඛිත
ස්තුතියි අයියේ උපසිරසට..!
Kanchaka
Thanks bro............patta
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks
MAALNATH
Thanks..........good luck......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……