ඉතින් මිත්‍රවරුනි. අද මං ජෙසිකා ජෝන්ස් 3 වෙනි කතා මාලාවේ 2 එපිය අරගෙනයි ආවේ.කලින් එපිසෝඩ් ටික බැලුවනම් දකින්න ඇති ට්‍රිශ් කොච්චර වීරයෙක් වෙන්න දගලනවද කියලා. පේන විදිහට අර කාර්ල් බාගෙට කරපු පරීක්ශනේ හරි ගිහිල්ලා වගේ. ඉතින් ට්‍රිශ් වීරකමක් කරනන්න හදනකොට ජෙසිකා එතනට කඩාගෙන පාත් වෙලා සේරම දේවල් විනාශ ක…

ඉතින් මිත්‍රවරුනි. අද මං ජෙසිකා ජෝන්ස් 3 වෙනි කතා මාලාවේ 2 එපිය අරගෙනයි ආවේ.කලින් එපිසෝඩ් ටික බැලුවනම් දකින්න ඇති ට්‍රිශ් කොච්චර වීරයෙක් වෙන්න දගලනවද කියලා. පේන විදිහට අර කාර්ල් බාගෙට කරපු පරීක්ශනේ හරි ගිහිල්ලා වගේ. ඉතින් ට්‍රිශ් වීරකමක් කරනන්න හදනකොට ජෙසිකා එතනට කඩාගෙන පාත් වෙලා සේරම දේවල් විනාශ කරලා දානවා. ඒ මදිවට ට්‍රිශ්ගේ සැකකාරයත් එතනදි පැනලා යනවා. කොහොමහරි ට්‍රිශ් ඒ ගැන ටිකක් නොසතුටෙන් තමයි ඉන්නේ. ඒ වගේම 1 එපිය අන්තිමේදී කොහෙන්දෝ කාඩගෙන පාත් උන එකෙක් ජෙසිකට පිහියෙන් ඇනලා පැනලා යනවා. එහෙම තමයි පලවෙනි එපිය ඉවර උනේ.
අද කොටසින්…
අද කොටස ගලාගෙන යන්නේ ට්‍රිශ් අතුරුදහන් උන වෙලාවේ ඉදනුයි ජෙසිකට පිහියෙන් ඇනපු වෙලාව අතරෙදියි ට්‍රිශ් මොනවද කලේ කියලයි. ඒ කියන්නේ 1 එපියේ කාල ප්‍රාන්තරයෙන් පෙන්නපු නැති ටිකක් තමයි අද කොටසෙදි පෙන්නන්නේ. ඉතින් ට්‍රිශ් සුපිරිවීර වැඩක් කරන්න ගිහිල්ලා වැඩේ ටිකක් අනා ගන්නවා. පස්සේ ඒකෙන් බේරෙන්න හෝගාර්ත් ලගට යනවා. එතනදි ට්‍රිශ්ට මැල්කම් ව හම්බවෙනවා. මැල්කම් නම් තාමත් ට්‍රිශ් කරපු දේට තරහින් ඉන්න පාටක් තමයි පේන්න තියෙන්නේ.
මීට වඩා දෙයක් කියන්න ඕනි නෑ. 3 වෙනි එපියත් අරගෙන රවිදු සහෝ ඔයාලව හම්බ වෙන්න ඒවි.එහෙනම් හැමෝටම ජය වේවා..
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,871 downloadsDownload Jessica-Jones-S03-E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
12 comments
Hashan M. Priyadarshana
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Hashan M. Priyadarshana
මේක ඉවර කරල පුළුවන් නම් Marvel's Runaways season 03 එකටත් සබ් දෙන්න
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
cho-sang
Man in the high castle tvseries eke sub oneeeeeeeeeee
Hashan M. Priyadarshana
download කරපු zip file එක ඇතුලෙ සබ් එක නෑනෙ මචං readme කියන html file එක විතරයිනෙ තියෙන්නෙ පොඩ්ඩක් බලහංකො මචං
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සබ් එක දෙනකම් බලන් හිටියේ....
පට්ට කතාවක්...
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...Suranjan
Thanks jayawewa......!
M.W. Dilhani
ස්තුතියි.
dush135
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!