ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Marvel Jessica Jones” කතාමාලාවේ තෙවන කොටසයි. කොහොමහරි කට්ටියව එකතු කරගෙන මේ වැඩේත් ඉවරයක් කළා. ඉතුරු කොටස් ටිකත් එක දිගට ඔබල ලැබෙයි කියන පොරොන්දුව ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො. දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී කවුරුත් නොහිතපු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. සුපිරි වීරයෙක් එක්ක කවු…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Marvel Jessica Jones” කතාමාලාවේ තෙවන කොටසයි. කොහොමහරි කට්ටියව එකතු කරගෙන මේ වැඩේත් ඉවරයක් කළා. ඉතුරු කොටස් ටිකත් එක දිගට ඔබල ලැබෙයි කියන පොරොන්දුව ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො.
දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී කවුරුත් නොහිතපු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. සුපිරි වීරයෙක් එක්ක කවුදෝ මිනිහෙක් හැප්පෙන්න එනවා. හැබැයි කරේ කවුද කියන එක ගැන ජෙසිකාට කිසිම අදහසක් නැහැ. ජෙසිකා කොහොම හොයන්නද ඒක. හතර වටේම වගේ හතුරෝ පිරිලානේ ඉන්නෙ. කොහොමහරි ඒ මිනිහා මෙයාට ඇනල එතනින් පැනගන්නවා. හැබැයි ජෙසික සුපිරි වීරයෙක් උනත් එයාට තුවාල වෙනවා. ඒකෙන් වෙන්නෙ මෙයාගෙ ප්ලිහය නැතිවෙන එක. ප්ලිහය ගැන දන්නවනෙ. හැබැයි ජෙසික එහෙමයි කියල නිකං බකන් නිලාගෙන ඉන්නෙ නැහැ. මෙයාට මේ වැඩේ කරපු කෙනාගෙ පස්සෙන් හඹා යනවා. හැබැයි වැඩේත් ලේසි වෙන්නෙ නැහැ. මොකද ට්‍රිෂ් දැන් එයාගෙ රස්සාව කරන්න අරගෙනනෙ. එයත් මේ ගැන හොයනවා. අනික මේ දෙන්නට දෙන්න පුදුම තරහයි. කොහොමහරි ජෙසිකාට හොර්ගාත්ගෙත් උදව්ව ලැබෙනවා මේ වැඩේට. අන්තිමේදී හෝඩුවාවක් හම්බවෙනවා මේක කරපු ගැන. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැහැ. මොකද ජෙසික දැන් කලින්ටත් වඩා දුර්වලයි. කිසිම ශක්තියක් නැහැ ඔය පොඩ්ඩක් හැරුණුකොට. එහෙම තියෙද්දී මෙයා කොහොම ඒක කරයිද? ට්‍රිෂ්ගෙ උදව්වක් අරගනියිද? එහෙනම් බලන්නකෝ අද වෙන දේවල්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,996 downloadsDownload Jessica-Jones-S03-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
9 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ... ඉතුරු කොටස් ටිකටත් ඉක්මනට සබ් එක දෙමු..
මේක ඉවර කරල Marvel's Runaways season 03 එකටත් සබ් දෙමු..
ජය වේවා.!තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
dush135
ela
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
කොහොම හරි මේක අරගෙන ආපු එක සුපිරි වැඩක්....
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....
පුලුවන්නම් Runaways එකටත් මෙච්චර පරක්කු වෙන්නේ නැතිව සබ් අරන් එමු....Suranjan
Thanks jayawewa......!
malithmadhushan45
උපසිරසට බොහොම තුති සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka_baiscop
thanks
Advertisement



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ