ඔන්න එහෙනම් අද මම හයවෙනි එපියත් අරං ආවා. කලින් එපිය බලපු අය ටිකක් කුතුහලයෙන් ඉන්නවා ඇත්තේ සැලින්ජර් එරික්ට මොනවා කරන්න ඇතිද කියලා කොටින්ම කිව්වොත් සැලින්ජරුත් හරියට පූසෙක් වගේ. මුලින්ම තමුන්ගේ ගොදුර අල්ලගත්තට පස්සේ ගොදුරත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා, ගොදුරේ පොටෝ එහෙම ගහලා පස්සේ හෙමීට මරලා දානවා. අද…

ඔන්න එහෙනම් අද මම හයවෙනි එපියත් අරං ආවා. කලින් එපිය බලපු අය ටිකක් කුතුහලයෙන් ඉන්නවා ඇත්තේ සැලින්ජර් එරික්ට මොනවා කරන්න ඇතිද කියලා කොටින්ම කිව්වොත් සැලින්ජරුත් හරියට පූසෙක් වගේ. මුලින්ම තමුන්ගේ ගොදුර අල්ලගත්තට පස්සේ ගොදුරත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරලා, ගොදුරේ පොටෝ එහෙම
ගහලා පස්සේ හෙමීට මරලා දානවා.
අද කොටසින්…
අද කතාව පටං ගන්නේ ජෙසිකා සැලින්ජර් පස්සෙන් ගිහිල්ලා හොයාගත්තු මිනී ටැංකියෙන්.පොලීසියෙන් සහ අනෙකුත් පරීක්ශක කණ්ඩායම් ඇවිල්ලා හෙමිහිට් අර මිනී කොටස් ටික ටැංකියෙන් එලියට ගන්නවා. කොස්තාට මේ වෙලා තියෙන දේවල් ටිකක් තේරුම් ගන්න අමාරු පාටක් තමයි පේන්න තියෙන්නේ. ඔය අස්සේ සැලින්ජර් කාරයා එරික්ව අරං යනවා අතෑරලා දාපු රෙස්ටුරන්ට් එකකට. සාමාන්‍යයෙන් සැලින්ජර් තමන්ගේ ගොදුර මරන්නේ ගොදුරගේ ගෙදරදිමයි. හැබැයි ඉතින් අපේ එරික්ට හරිහමන් ගෙයක් දොරක් නෑනේ.ඒ නිසා තමයි එයාව අතනට ඇදගෙන යන්නේ. ඔය අතරතුරේදී ජෙසිකා එරික්ට කෝල් එකක් ගන්නවා. එතකොට තමා දැනගන්නේ සැලින්ජර් එරික්ව උස්සලා කියලා. ජෙසිකත් පිස්සුවෙන් වගේ එරික්ව හොයන්න පටන් ගන්නවා. ඔය ජර මර අස්සෙ තමන්ගේ මූන සමතලා වෙන්න පාරක් ගහපු ගෝර් කියන බැරීගේ ලොක්කගෙන් පලිගන්න මැල්කම් යනවා…
එහෙනම් 7 වෙනි එපිය අරං උදයංග සහෝ ඔයාලව හම්බවෙන්න ඒවි. නැවත උපසිරසියකින් හමු වන තුරු හැමෝටම ජය… 😎
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,675 downloadsDownload Jessica-Jones-S03-E06.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
- #2017
- #Ashlie Atkinson
- #Editor's Pick
- #Eka Darville
- #J.R. Ramirez
- #Janet McTeer
- #Jenny Paul
- #Krysten Ritter
- #Leah Gibson
- #MaxxA
- #Must Watch
- #Narada Campbell
- #Rachael Taylor
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Terry Chen
- #උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
- #හිරාන් එරන්ද ගනේපල්ල
10 comments
sachintha
Kavindu12345desilva
thanks bro
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Suranjan
Thanks jayawewa......!
pitcher bro
Ane puluwannam fear the walking dead season 3 ekata sub denna 1i 2i deela 3 deela naa
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
සුපිරි වැඩක්....
දිගටම සබ් දෙමු....තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
dush135
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය