මුලින්ම ලැබුවා වූ 2020 නව වසර සියළුම බයිස්කෝප් රසිකයින්ට තව තවත් සිනමා පට සහ ටෙලි කතා මාලා වැඩියෙන් නරඹන්න හැකියාව, කාලය ලැබෙන වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මන් ගේන පලවෙනි උපසිරසිය තමයි මේ. නව අවුරුදු තෑග්ගක් විදිහට අපේ විමා අයියා ලබාදෙන්න තීරණය කරපු 2019 වසරේ අති…

මුලින්ම ලැබුවා වූ 2020 නව වසර සියළුම බයිස්කෝප් රසිකයින්ට තව තවත් සිනමා පට සහ ටෙලි කතා මාලා වැඩියෙන් නරඹන්න හැකියාව, කාලය ලැබෙන වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවුරුද්දේ මන් ගේන පලවෙනි උපසිරසිය තමයි මේ. නව අවුරුදු තෑග්ගක් විදිහට අපේ විමා අයියා ලබාදෙන්න තීරණය කරපු 2019 වසරේ අති සාර්ථක කතා මාලාවක් වෙන The Mandalorian කතා මාලවට තමයි මටත් මේ දායකත්වය සපයන්න හැකියාව ලැබුනේ. ඉතින් ඒ නිසා මාව මේ වැඩේට හවුල් කරගත්ත විමා අයියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. මොකද ස්ටාර්වෝර්ස් යුනිවර්ස් එකේ කතාවකට උපසිරසි කරන්න ලැබීම එක විදිහකින් භාග්‍යයක්. එහෙනම් වැඩි කතා ඕන නෑ. දැන් අපි කතාවේ අවසානයටත් ලං වෙලා ඉන්නෙ මේකයි, තව එක කොටසකුයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.
කලින් කොටස ගැන වැඩි යමක් කියන්න විදිහක් නම් නෑ. අද කොටස ගැන මම කෙටියෙන් කියන්නම්. අද කොටසේ මැන්ඩෝට ඇමතුමක් ලැබෙනවා යෝඩා බබාව හොයන අධිරාජ්‍යය ඉවරයක් කරලා දාන්න සැලස්මක් එක්ක ගිල්ඩ් එකේ සාමාජිකයා. ඉතින් මේ සැලස්මට තනියම යන්න මැන්ඩෝ සූදානම් වෙන්නේ නෑ. ඒ වෙනුවට ඔහු යනවා යාළුවෝ දෙන්නෙක් හොයාගෙන. බලන්නකෝ ඒ යාළුවෝ දෙන්නා කවුද කියලා. ඒ වගේම යෝඩා බබා බේරෙයිද කියලත්, එයාගේ බලයන් ටිකකුත් අද බලාගන්න පුලුවන්. ඒනම් අවසාන කොටසත් රැගෙන ඒමේ වගකීම මට තමයි තියෙන්නේ. ඒකත් ඉක්මනින්ම අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ නව වසරක් වේවා..!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,010 downloadsDownload The-Mandalorian-S01-E07.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
21 comments
Shaggie
Ayesh Prashan
Thank You
Pasindu16022
Thanks for the sub...
Ravin Laksitha
සිංහල උපසිරසියට ස්තුතියි ..
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!Pradeep Pasqual
Thanks for the sub...
Naveen Rangana
Thnaks for Subtitle......
Jayawewa........!!!!!!!!!!!Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
sachintha
සිංහල උඋපසිරැසියට ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
තව එක එපියයි....
සුපිරි කතා මාලාවක්...තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks ....................good luck ..................
Sandaru Nimsara
Sub ekata tnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ..!
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා..!!!
kevin D...
Thanks...
Danushka Madushan
Ithuru Episode Ekatath Sub Eka Oneeee
Mando
Thank you
Good luck baiscopelkSupun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thnks mchn