Watch Trailer

Jessica Jones [S03 : E09] Sinhala Subtitles | දුෂිත පොලිස්කාරයාගේ මරණය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් හැමෝටම.අද මම ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන ආවේ. හැමෝම දන්නවනේ Netflix එකේ යන හොද සිරිස් එකක් කියලා මේක. හැමෝටම මතකනේ ගිය පාර එපියේ මොකද උනේ කියලා. අද කොටසේ මොකද වෙන්නේ බලමු කෙටියෙන්. ට්‍රිෂ්ව දැන් අහු වෙලා තියෙනවා සැලින්ජර්ගේ මුන ඉරලා දාලා විනාශ කරපු එකට. ඒ වගේම ජෙසිකා දැන් ඕ…

සුබ දවසක් හැමෝටම.අද මම ජෙසිකා ජෝන්ස් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන ආවේ. හැමෝම දන්නවනේ Netflix එකේ යන හොද සිරිස් එකක් කියලා මේක. හැමෝටම මතකනේ ගිය පාර එපියේ මොකද උනේ කියලා. අද කොටසේ මොකද වෙන්නේ බලමු කෙටියෙන්.

ට්‍රිෂ්ව දැන් අහු වෙලා තියෙනවා සැලින්ජර්ගේ මුන ඉරලා දාලා විනාශ කරපු එකට. ඒ වගේම ජෙසිකා දැන් ඕන දෙයක් කරන්න ලැස්ති ට්‍රිෂ්ව බේරගන්න.මොකද පවුලේ කෙනෙකුට දැන් ඉතුරු වෙලා ඉන්නේ ට්‍රිෂ් විතරයි. ට්‍රිෂ්ව මේකට අහු උනොත් හිරගෙදර අවුරුදු බර ගානක් ඉන්න වෙනවා. සැලින්ජර්ට වෙන්න ඕනා ට්‍රිෂ්ව මේකට කොටු කරන්න නෙමේ ජෙසිකාව මේකට අල්ලන්න.සැලින්ජර් නේතන් සිල්වා මරපු හින්දා ඒකෙ සාක්ෂි විනාස කරගන්න කෙනෙක්ව හොයන ගමන් ඉන්නේ.බලමු මේ කොටසේ ජෙසිකා මොන වගේ දෙයක්ද කරන්න යන්නේ කියලා ට්‍රිෂ්ව හිරගෙදර යන එක නවත්තන්න.ඒ වගේම ජෙසිකා මේක කරන්න ටිකක් විශේෂ කෙනෙක්ගෙන් උදව්වක් ගන්නවා. ඒ වගේම මේ උදව්ව නොහිතපු විදියට එක පාරටම ලැබෙන එකක්. ට්‍රිෂ්ගේ තරහාව පාලනය කරගන්න පුළුවන් ද කියලා බලමු මේ කොටසෙන්. මොකද දැන් ට්‍රිෂ්ට හොදටම තරහා ගිහින් තියෙන්නේ අම්මව මරපු එකට. එහෙනම් කතාව රස විදලම මේක තේරුම් ගන්නකො.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,729 downloadsDownload Jessica-Jones-S03-E09.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

1,729 downloadsDownload Subtitles27 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. malithmadhushan45

    නියමයි සහෝ බොහොම ස්තුතියි සබ් එකට

  4. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    තව එපි 4යි...

  5. Ishan

    උපසිරැසියට ස්තූතියි නවීන් අයියේ

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Suranjan

    Thanks jayawewa....!

  8. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  9. dush135

    ela

  10. melinda

    thank you

  11. nilanka_baiscop

    thanks