පසුගිය කොටසින් සැලින්ගර්ව හිරේ ඉදලාඅ නිදහස් කරගන්න ඔහුගේ අලුත් නීතිවේදියා ජෙරී සමත් වෙනවා. ඒ වගෙම එසේ නිදහස් කරගෙන ඔහු සැලින්ගර් ලවා මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වනවා. එතනදි පැවසිය යුතු දේවල් කියලා දුන්නත් ජෙරීගේ කීම නොඅසා වෙනත් දේවල් ඒ මාධ්‍ය සාකච්ඡාවේදි සැලින්ගර් කියනවා. ජෙරී කියන කිසිම දෙයක් සැලින්ගර…

පසුගිය කොටසින්
සැලින්ගර්ව හිරේ ඉදලාඅ නිදහස් කරගන්න ඔහුගේ අලුත් නීතිවේදියා ජෙරී සමත් වෙනවා. ඒ වගෙම එසේ නිදහස් කරගෙන ඔහු සැලින්ගර් ලවා මාධ්‍ය සාකච්ඡාවකුත් පවත්වනවා. එතනදි පැවසිය යුතු දේවල් කියලා දුන්නත් ජෙරීගේ කීම නොඅසා වෙනත් දේවල් ඒ මාධ්‍ය සාකච්ඡාවේදි සැලින්ගර් කියනවා. ජෙරී කියන කිසිම දෙයක් සැලින්ගර් ගාණකට ගත්තා කියල පෙනුනේ නෑ. ඒ අතරේ ජෙසිකා ජෝන්ස් සහ ට්‍රීෂ් වෝකර් සැලින්ගර්ගේ උපන් නගරයට යනවා, මොකද එහේදිවත් සැලින්ගර්ගේ අතීතය හා සම්බන්ධ දෙයක් ඔවුනට හම්බුවෙයි කියන අපේක්ෂාවෙන්. නමුත් ඔවුන් එතරම් වාසනාවන්ත නොවුනේ සැලින්ගර්ගේ කිසිම දෙයක් හොයාගන්න බැරි වීම නිසයි. නමුත් සැලින්ගර් විසින් අරගත්ගතු නේතන්ගේ පොටෝ එකක් ඔවුන්ට නේතන්ගේ ගෙදර තිබිල හම්බුවෙනවා.එකත් නේතන් නැති වීමට ලගදි ගත්ත එකක් වීම විශේෂ වුනා. කොහොමහරි එතනින් දේවල් කිහිපයක් දැනගත්ත ජෙසිකා ආපහු නගරයට එනවා සැලින්ගර්ව අල්ලගන්න බලාපොරොත්තුවෙන්.
අද කොටසින්
ආයිමත් තිසර අයියගේ ආරාධනයෙන් කතා මාලාවකට සම්බන්ද වෙන්න අවස්ථාවක් හම්බුනා.ඒ නිසා තිසර අයියට මුලින් ස්තුති වන්ත වෙනවා. පොඩි ප්‍රමාදයක් තිබ්බ මේක දෙන්න මොකද වැඩවර්ජන අවසන් උන නිසා නැවතත් අධ්‍යන කටයුතු වලට යොමුවෙන්න සිද්ද උන නිසා කොහොම කොහොම හරි ඉවර කල. කතා මාලවනම් බලල නැති නිසා කලින් එපියේ සිද්දිය ගැන විස්තරයක් කියන සැනින් එවපු කවිෂල් මලයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඉතින් අද කොටසින් වෙන්නේ කෙටියෙන් කිවුවොත් ජෙසිකට වීඩියෝ පණිවිඩයක් එනවා සැලින්ගර් ඊළඟට කරන්න ඉන්න මිනීමැරුමක් ගැන. ඉතින් මෙයා ඒ නිසා ගොඩක් කල බල වෙලා ඉන්නේ, මෙයා මේක කියන්න එයාගේ සහෝදරි ට්‍රිෂ් හම්බ වෙන්න යනවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා සැලින්ගර් ඊළඟට ගොදුරු කරගන්න ඉන්න කාන්තාව හොයන්න පටන් ගන්නවා. මේ අතර ට්‍රිශුත් පොඩි අකරතැබ්බයක් කරගෙන ඒ එයාගේ සුපිරි බලය මිනිස්සුන්ට පෙන්නලා දැන් පොලිසියත් එයාව හොයන්න කට්ටිය යොදවල. ඉතින් ඔන්න ඔහෙම වෙනකොට අවසානේ තමයි හොඳම දේ වෙන්නේ කවුරුවත් හිතුවේ නැති විදියට එක කියනවාට වැඩිය ඔයාලම බලල ඉන්න කුතුහලය තියෙන තරමට කතා මාලා ලස්සන වෙනවා මතකනේ GOT එකේ අන්තිමට දුන්න අතල් එක. එවගේනම් නෙවෙයි හැබයි මේක එහෙනම් ඔයාලට බාරයි ගිහින් එන්නම්.
ජය..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,862 downloadsDownload Jessica-Jones-S03-E08.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
9 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Suranjan
Thanks machan....... Jayawewa....!
dush135
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .................good luck ......................
nilanka_baiscop
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ