ආයුබෝ වේවා..! ආයු බෝ වෙන්න කියල මෙහෙම පටන් ගත්තට.. මම දන්නෙ නෑ මොනව කියල අද කියන්න ඕනෙද කියල? හ්ම්ම්.. ඒ තරමට ලොකු හිස් බවක් අද දැනෙන්නෙ. ඒ ඇයි කියල නොකිය ඉන්නම්. එතකොට වැඩක් නෑනෙ. ගිය සතියෙ කතාංගය නැරඹුව නම් දන්නව, මුළු නෝර්වේ රාජ්‍යයටම තනි රජ කෙනෙක් පත් කරගන්න ඡන්දයක් පැවැත්තුව. පෙනුණු විදියට නම්…

ආයුබෝ වේවා..!
ආයු බෝ වෙන්න කියල මෙහෙම පටන් ගත්තට.. මම දන්නෙ නෑ මොනව කියල අද කියන්න ඕනෙද කියල? හ්ම්ම්.. ඒ තරමට ලොකු හිස් බවක් අද දැනෙන්නෙ. ඒ ඇයි කියල නොකිය ඉන්නම්. එතකොට වැඩක් නෑනෙ. ගිය සතියෙ කතාංගය නැරඹුව නම් දන්නව, මුළු නෝර්වේ රාජ්‍යයටම තනි රජ කෙනෙක් පත් කරගන්න ඡන්දයක් පැවැත්තුව. පෙනුණු විදියට නම්, බියෝන් දිනයි වගේ තමා තිබුණෙ. හැබැයි මම කිව්ව වගේ එතන මමොකක්හරි යටිකූට්ටු වැඩක් වුණා. ඒ මොකද්ද කියල අද බලාගන්න හැකි වේවි.
මේ අතරෙ අද බලාගන්න පුළුවන් දාමරිකයන් ආයෙත් ලගතාගෙ ගමට පහර දෙන හැටි. අද හොඳ යුද්ධයක් බලාගන්න පුළුවන් එතන. මේ සටන අවසාන වෙන්නෙ, ලගතා නම් ලෝ පතල පළිහ දරන්නියගෙ නාමය අනිත් මිනිසුන් තුළ නොමැකෙන විදියට සටහන් කරල. අද ලොකු ලිපියක් නොලියා ඉන්නම්. ඒකට හේතුව මම කියන එක වචනයකින් හරි අද කතාවෙ රසය නැති වෙන්න ඉඩ තියෙන නිසා. දාහක් දේවල් ලියන්න, හිතේ එක දිගට පෙළ ගැහුණ වුණත්, මට දැනෙන්නෙ මහ හිස් බවක්. ඒ හිස් බව මෙතැන් පටන් වයිකින්වරුන්ගේ ගමනේ නිමාව දක්වා පැතිරිලා යන වග නම් නොඅනුමානයි. ස්කොල් !
“Ragnar, Do u see this? Aru you watching this? This is our dream.”
– Lagertha –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
14,946 downloadsDownload Vikings-S06-E06.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
25 comments
baiscopeshanukap
hasitha nimanka senarath
Thanks sub ekata ekenma...
Achi
බොහොම ස්තුතියි බ්‍රෝ...ආදරේයි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
ස්තූතියි සබ් එකට
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
dehan95
ස්තුතියි සබ් වලට...මං ආයෙත් අයියෙ හැමෝම වෙනුවෙන් කරපු ඉල්ලීමක් මතක් කරන්න කැමතියි shadowhunters season 3 A වල 10 වෙනිය එපිය දෙන කොට පොරොන්දු වුනා season 3 B වලත් එපිවලටත් සබ් දෙන බවට පොරොන්දු වුනා...කතාව නවත්තන්නෙත් නැ කිවුවා.... ඒත් season 3B episode 11න් නැවත සබ් දෙන්න පටන් අරන් , Episodes 13 දී ආයේ නැවැත්තුවා. Plz. Shadowhunters සුපිරි කතාවක්....එකේ අන්තිම episode 9ටත් සබ් දෙන්න..මෙ සයිට් එකේ කවුරැ වුනත් කමක් නැ.....මේක මං විතරක් කරන තනි ඉල්ලීමක් නෙවේ..අනිත් ඉල්ලීම් බලන්න අන්තිමට දුන්නු episode 13 pafge එක බලන්න....plz....
තිසර නියෝ
අපි බලන්නම් ඒ ගැන
උදයංග සම්පත් හතරසිංහ
ඊලඟට ඒක සම්පුර්ණ කරනවා.
suranuwan
thank you..
Sandarunimsara
Sub ekata tnx bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
Srilal Ranasinghe
thanks
indika75
thanks..
madawaththa
ස්තූතියි සහෝ..
Dewadithya
Thanks for sub!
geethkamal
tnx saho, jaya wewa
gayanmagee
thanks
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
sahancharuka
Thank You!!!
jayNP
Thank you.. Keep it up good work.. :)
lakshan
thanks ...................
sadeepa
tnx buddy........................
Advertisement
![Vikings [S06: E06] Sinhala Subtitles | ලගතා! පළිහ දරන්නියගේ වීර කාව්‍යය..! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/Vikings-Season-6-b.jpg)



Thanks brother...