Watch Trailer

Jinn (2019) [S01 : E04] Sinhala Subtitles | ජින් දඩයක්කරුවෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ ජින් කතා මාලාවෙ අවසාන කතාංගයට පෙර කතාංගය. ඉතිං කලින් කොටස බැලුවනම් දැන් දන්නවනෙ වේරට කරන්න පුළුවන් වැඩ. ඒ වගේම යසීන් වැඩි වැඩියෙන් වේරා මත පදනම් වෙන්න අරගෙන. මීරා වෙනුවෙන් දාපු සාදයේදි ලෙයිලගෙ සැබෑ ස්වරූපය හෙළි වුණා. ඒ අනුව ඇය තව එක ජින් කෙනෙක්. ඒ වගේම වේරා යසීන්ගෙ බාප්ප,…

ආයුබෝවන්..!

මේ අරගෙන එන්නෙ ජින් කතා මාලාවෙ අවසාන කතාංගයට පෙර කතාංගය. ඉතිං කලින් කොටස බැලුවනම් දැන් දන්නවනෙ වේරට කරන්න පුළුවන් වැඩ. ඒ වගේම යසීන් වැඩි වැඩියෙන් වේරා මත පදනම් වෙන්න අරගෙන. මීරා වෙනුවෙන් දාපු සාදයේදි ලෙයිලගෙ සැබෑ ස්වරූපය හෙළි වුණා. ඒ අනුව ඇය තව එක ජින් කෙනෙක්. ඒ වගේම වේරා යසීන්ගෙ බාප්ප, සුහීර්ව නොමරා මැරුව. තත්වය එන්න එන්නම නරක් වෙන අතරෙ, දැන් මීරා ඉන්නෙ හරියට මොකද්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව. මේ අතරෙ හසන් කොහොමහරි මිස් ඕලාට දැනුම් දෙනව ජින්වරු ගැන. ඒ වගේම ඇයව නැවත පේට්‍රා වලට එක්කගෙන යන්නත් සැලැස්මක් හදාගෙන යනව.

අද කතාංගයෙන්..

මේ වෙනකොට, වේරා ඉන්නෙ සෑහෙන සාහසික මට්ටම ඇවිල්ල. හස්නි එක්ක පැටළිලා පවා වේරා පැනගන්නව. ඒ වගේම ලෙයිලා කට්ටියගෙ ඔළු වලට රිංගන්න ලොකු ඉඩක් තියෙනව. අද යසීන්ව හොයාගෙන මීරා යනව. කෙරොස් එක්ක එයාගෙ ගෙදරට. මෙහෙම යනකොට වේරා එක්ක යසීන් ඉන්නෙ එයාගෙ ගෙදර. නමුත් වේරා මොකක්නමුත් හදිසි කරුණක් නිසා යසීන්ව මොකකට හරි කැමති කරගන්න උත්සාහ කරනව. මේ කාරණාව යසීන් තාම හරියටම දන්නෙ නෑ. මේ කරුණු මෙහෙම යද්දි හසන්. ඕමාර් සහ මිස් ඕලා පේට්‍රෝ වලට ගිහින් ඉන්නෙ. එතනදි එයාලට දැනගන්න ලැබෙනව හස්නි කියන අතුරුදහන් වුණු පිරිමි ළමයෙක් ගැන. ඕමාර් එක්ක මිස් ඕලා ඒ ගැන බලද්දි, හසන් තනියම පේට්‍රා වල නගරයට ඇතුළු වෙනව. මෙතනදි අමුතු දෙයක් වෙනව. ඒ වගේම මීරා, කෙරොස්, යසීන් වගේම වේරා ඉන්නෙත් මේ වෙද්දි පේට්‍රෝ වල. ඒ කොහොමද කියල බලන්නකො එහෙනම්.

අවසාන කතාංගයෙන් නැවත හමුවෙමු. ජය වේවා..!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

1,031 downloadsDownload Jinn-S01E04.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

1,031 downloadsDownload Subtitles18 KB

7 comments

  1. geeganagamage

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  2. Ishan Madusha

    ස්තූතියි

  3. Achi

    Thank machoo

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :)

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P