Watch Trailer

Jinn (2019) [S01 : E03] Sinhala Subtitles | කැඳවුම්කරුවන්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව ජින් කතා මාලාවේ තුන්වැනි කතාංගය. ඉතිං දැන් පේනව ඇතිනේ කතාව ගලාගෙන යන්නෙ කොතනටද කියල. කලින් කතාංගය ඇතුළෙදි අපි දැක්ක කෙරොස් ඇවිල්ල මීරාට ඒත්තු ගැන්නුව යම් කෙනෙක් ජින්වරු කැඳවනව කියල. මේ කැඳවීම නිසා ඒ කෙනාගෙ අභිප්‍රායන් අනුව මිනිස්සුන්ට හානි වෙනව කියල. ඉතිං කෙරොස් ජින් එක්ක…

ආයුබෝවන්..!

ඔන්න අරගෙන ආව ජින් කතා මාලාවේ තුන්වැනි කතාංගය. ඉතිං දැන් පේනව ඇතිනේ කතාව ගලාගෙන යන්නෙ කොතනටද කියල. කලින් කතාංගය ඇතුළෙදි අපි දැක්ක කෙරොස් ඇවිල්ල මීරාට ඒත්තු ගැන්නුව යම් කෙනෙක් ජින්වරු කැඳවනව කියල. මේ කැඳවීම නිසා ඒ කෙනාගෙ අභිප්‍රායන් අනුව මිනිස්සුන්ට හානි වෙනව කියල. ඉතිං කෙරොස් ජින් එක්ක එකතුවෙලා උත්සාහ කරනව පාසල ඇතුළෙ ඉන්න කැඳවුම්කරුවා හොයාගන්න. මේ සිදුවිම් ටික ෆෙහෙඩ් දරාගෙන ඉන්නෙ ටිකක් අමාරුවෙන්. අලුත් කොල්ලෙක් එක්ක මීරා එහෙ මෙහෙ යන එක ගැන ෆෙහෙඩ් ඉන්නෙ තරහින්. ඒ වගේම හසන්, ඕමාර්ව බය කරල තියෙන්නෙ ඇති වෙන්න. මුලින් තාරික්, ඊලඟට නසාර්.. ඊලඟ බිල්ල ඕමාර් වෙන්න ඕනෙ කියල. ඒ වගේම වේරා, යසීන්ට එයාගෙ ඇත්ත තත්වය හෙළි කළා. ඒ වගේම වේරා මිස් ඕලාට පවා බලපෑම් කරන මට්ටමට ඇවිල්ල ඉන්නෙ.

අද කොටසින්..

අද මීරා සහ යසීන් දෙන්නගෙ උපන් දිනව. ඉතිං කට්ටිය පාර්ටි දාන්න, එළියට යන්න, විනෝද වෙන්න බලාගෙන ඉන්නෙ. ඉතිං මීරා දැනගන්නව යසීන් තමා ජින් කැඳවුම්කරු කියල. ඒ නිසා යසීන්ව වේරගෙන් වෙන් කරල ජින්ව ආපහු හිටපු තැනට යවන්න කෙරොස් සැලැස්මක් හදනව. නමුත් සැලැස්ම අනුව වැඩේ වෙන්නෙ නෑ. යසීන් වැඩේ මඟ අරිනව වගේම, ලෙයිලා මීරාගෙ අදහස වෙනස් කරනව. මේ අතරෙ යසීන්ගෙ පවුලෙ අය එක්ක සාදයකට වේරා යනව. එතන ලොකු හුටපටයක් වෙන අතරෙ, ෆෙහෙඩ් මීරා වෙනුවෙන් දාපු සාදයේදී ලෙයිලා ගැන රහසක් හෙළි වෙනව.

එහෙනම් ඔන්න තුන්වෙනි කොටස බලල ඉන්න. ඊලඟ කොටසින් ඉක්මනට මුණ ගැහෙමු. ජය වේවා..!


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

935 downloadsDownload Jinn-S01E03.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

935 downloadsDownload Subtitles19 KB

7 comments

  1. geeganagamage

    මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)

  4. Achi

    තැන්ක්ස් බොක්ක ආදරේයි....මම සබ් ගත්තට යාලුවෝ 10ක් වගේ බලනවා...තැන්ක්ස් ...තව දෙකයි

  5. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනටම දෙමු....

  6. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P