කොහොමද හැමෝටම… අදත් එහෙනම් ඔන්න අරගෙන ආවා Supernatural 15 කතාසමයේ 3වෙනි කොටසත් එක්ක. අද නම් ටිකක් විතර පරක්කු වුනා, වෙනදා හවස් වරුව වෙනකොට අරගෙන ආවත්, අද ඉංග්‍රීසි උපසිරසිය එනකොට දෙකටත් කිට්ටු වෙලා තිබ්බේ. මගේ වැරද්දක් නෙමෙයි ඔන්න හොදේ, උදේ සබ් එක ආව නම් කලින් දෙන්න තිබ්බා. ඉතින් හවස් වරුවේ ඒත් එක්…

කොහොමද හැමෝටම… අදත් එහෙනම් ඔන්න අරගෙන ආවා Supernatural 15 කතාසමයේ 3වෙනි කොටසත් එක්ක. අද නම් ටිකක් විතර පරක්කු වුනා, වෙනදා හවස් වරුව වෙනකොට අරගෙන ආවත්, අද ඉංග්‍රීසි උපසිරසිය එනකොට දෙකටත් කිට්ටු වෙලා තිබ්බේ. මගේ වැරද්දක් නෙමෙයි ඔන්න හොදේ, උදේ සබ් එක ආව නම් කලින් දෙන්න තිබ්බා. ඉතින් හවස් වරුවේ ඒත් එක්කම කාර්‍ය්බහුල උනා ටිකක්. කෝමහරි ඔන්න පුළුවන් ඉක්මනට අරගෙන ආවා අද දවසෙම කෝමහරි.
පෙර කොටසින්…
පෙර කොටසින් ලුණු කවයක් විදිහට නගරය වටේම බෙල්ෆෙගෝර් විසින් දාල තිබ්බ ආවරනය භූතයෝ සංවිධානගත වෙලා බිද දාන්න සැලසුම් කලා. කලින් සීසන් වලදී හම්බුවුන කෙවින් ට්‍රෑන් මතකනේ. ඉතින් අපිට ආපහු වතාවක් කෙවින්ව කලින් කොටසින් දැකගන්න ලැබුනා භූතයෙක් විදිහට හරි, නමුත් ඇත්තටම කෙවින් අයත් වෙන්න ඕන දිව්‍යලෝකයට. ඒත් චක් කියන දේවල් ඒ විදිහට කරන්නේ නෑ කියල එතනත් ඔප්පු වුනා. ආයේ එයාව කලින් සෑම් ඩීන් දෙන්නා බොබීව සහ තාත්තව දිව්‍ය ලෝකයට යැව්වත්, දෙයියෝ අලුතෙන් නීතියක් දාල අපායේ හිටපු ආත්ම ආපහු දිව්‍යලෝකයට එන්න බෑ කියලා. කොහොමහරි භූතයෝ ටික එකතුවෙලා ආරක්ෂිත ආවරනය කඩන්න හැදුවට රෝවිනගේ උදව්වෙන් ඒක පලවා හැරියා යම්තාක් දුරට. ඔය අතරේ අපිට ආතර් කේච්වත් අපිට දැකගන්න ලැබුනා, එයා ඇවිල්ලා තියෙන්නේ බෙල්ෆෙගෝර්ව මරන්න, අපායේ ආර්ඩෙට් කියන ඩීමන්ගේ කොන්ත්‍රාත්තුවකට. මතකනෙ කලින් සීසන් එකේ අන්ධකාරයව, අමාරා, දෙයියන්ගේ සහෝදරිය එයාව පරාද කරන්න හැදුව උපකරනයම තමයි මෙතනදි රොවීනා ඇතුළු පිරිස යොදාගත්තේ, එ අතරේ අපිට කලින් කිව්ව අමාරා හෙවත් අන්ධකාරය දැකගන්න පුළුවන් වුනා. මොකද චක්ට සෑම් වෙඩි තිබ්බනේ කලින් සීසන් එකෙදි ඉක්වලයිසර් එකෙන්, ඒක චක්ට බලපාලා බලය අඩුවෙලා තියෙන්නේ, ඉතින් චක්ට පොලවෙන් යන්න නම් අමාරාගෙ උදව් ඕන, ඒත් අමාරා ඒක කිසිසේත්ම ඉටු කරන්නේ නෑ, චක්ව අත ඇරලා දාලා ඇය යන්න යනවා. කෝමහරි ආරක්ෂිත ආවරණය යම්තාක් බේරගත්තත් එන්නම එන්නම භූත ආත්ම වැඩි වෙන්න ගන්නවා. ආවරනය එන්න එන්න දුර්වල වෙනවා.
අද කොටසින්…
ආරක්ෂිත ආවරනය එන්න එන්නම දුර්වල වෙන නිසා ඉක්මනින් අපායට ආත්ම ටික පන්නලා දාන්න අදත් කට්ටිය සැලැස්මවල් ක්‍රියාත්මක කරනවා. බලන්නකො මොකද වෙන්නේ කියලා. ආ අද විශේෂ චරිත දෙකක් සමුගන්නවා. හුගක් මරණයන් අද සිද්ද වෙනවා. බලන්නකෝ එහෙනම් ඒ කවුද කියලා. ආ තව ඩිංගෙන් ලබන සතියේ කොටස විකාශය වෙන්නේ නෑ කියලා තමා අන්තර්ජාලයේ සදහන් වෙන්නේ, ආයේ නොවැම්බර් 7 වෙනිදා තමා සුපර්නැචුරල් විකාශය වෙන්නේ, එදාට හමුවෙමු. ජය වේවා.
___ ____
අද කතාවේ නම “The Rupture “
අධ්‍යක්ෂණය: Charles Beeson
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 ඔක්තෝම්බර් 24
මීලග කොටසින්: Atomic Monsters | 2019 නොවැම්බර් 07
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,815 downloadsDownload Supernatural-S15-E03.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
34 comments
denidu
Achi
Thank bokka
GeethD
කාලය මහන්සිය ඔක්කොම අපි වෙනුවෙන් කැප කරලා මේ කරන සේවයට හුගාක් ස්තූති!!
geeganagamage
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
nuwan kumara senarath
Sub ekata thank you dr..
Mavinda_shenu
tnq saho sub ekata
KUSHI95
patta.
danux32
mama hithanne Belfoger kiyanne Crawley
chamath2
tnx
sandazz
Thank you
niroshanm123
ela bokka
Rumesh Asanka
thank you
ravidu ishan
Tnx mchn sub ekata...!!
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
ඉක්මනටම සබ් එක දීලා....tharindulk95
thank you brooo
suranuwan
thank you..
naveen67
thank you brother .....
Pathum Winchester
Thanks bro sub ekata
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sanjeewakbg
thanks bro....
EM Nishshanka
ස්තූතියි
DilanDilshan
thankz sahodarayaa..
mcsiya
Episode 4 eka ada deawad?
3weni eke sub eka dunnata thankz.keep it upPramukmili
Thanxx bro.................
naughty
thanx broooooooooooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandarunimsara
Sub ekata tnx bro
Harsha krishantha
Sleepy hollow season 4 sub aka nadda
Amila Mudalige
Sub ekata Thanks
umesh
thank you very much
lakshan
thanks .......................
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️
Advertisement
![Supernatural [S15 : E03] Sinhala Subtitles | ලිලිත්ගේ නලාව! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



යකෝ මෙච්චර ඉක්මනට සබ් දීල පරක්කු වුනා කියන්න එපා.ස්තූතියි