Watch Trailer

The Flash [S06 : E03] Sinhala Subtitles | මිච් රොමේරෝ [සිංහල උපසිරැසි සමඟ]

මිත්‍රවරුනි, ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් ගිය සතියේ කොටස පටන් ගත්තේ රැම්සි රූසෝගෙන්. එයාට දැන් ඕන වෙලා තියෙන්නේ එයාගේ රෝගී තත්වයට අවශ්‍ය බෙහෙත් හදන්න ඕන කරන ඩාර්ක් මැටර් හොයාගන්න එක. එයා කලින් වතාවේ උත්සාහ කලේ කේට්ලන්ගේ මාර්ගයෙන් ස්ටාර් ලැබ් එකෙන් වැඩේ ගොඩ දාගන්න. ඒත් කේට් වැඩේට කැමති උනේ…

මිත්‍රවරුනි, ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් ගිය සතියේ කොටස පටන් ගත්තේ රැම්සි රූසෝගෙන්. එයාට දැන් ඕන වෙලා තියෙන්නේ එයාගේ රෝගී තත්වයට අවශ්‍ය බෙහෙත් හදන්න ඕන කරන ඩාර්ක් මැටර් හොයාගන්න එක. එයා කලින් වතාවේ උත්සාහ කලේ කේට්ලන්ගේ මාර්ගයෙන් ස්ටාර් ලැබ් එකෙන් වැඩේ ගොඩ දාගන්න. ඒත් කේට් වැඩේට කැමති උනේ නැහැනේ. ඉතින් එයා මිච් රොමේරෝ කියන කෙනාගෙන් ඩාර්ක් මැටර් වලින් ආරෝපනය වෙන තුවක්කුවක් අරගන්නවා. එතනදී ඇතිවෙන සටනින් රූසෝ අතින් රොමේරෝව මැරෙනවා. මොකද රූසෝට දැනටමත් අමුතු බලයක් තියෙන නිසා.

ඉතින් ගිය සතියේ අන්තිමටම පෙන්නුවා මැරුණ රොමේරෝ ආපහු නැගිටිනවා. ඉතින් එයා තමයි මේ සතියේ ෆ්ලෑෂ් ටීම් එකට මෙල්ල කරගන්න වෙන්නේ. හැබැයි එයා හිතනවාට වඩා ශක්තිමත්. මිනිස්සු දහදෙනෙක්ගේ විතර ශක්තියක් තියනවා. ඉතින් මේ මැරුණ රොමේරෝ යන්නේ ඩාර්ක් මැටර් හොයාගෙන. අනික් කාරණය තමයි දැන් කේට්ලන් එයාගේ සම්පූර්ණ පාලනය ෆ්රොස්ට බාරදීලා තියෙන්නේ. මොකද එයා අවස්ථාව ලබාදුන්නා ෆ්රොස්ටත් එයාගේ ජීවිතය විඳින්න.

බෙරි සහ අයිරිස් එකඟතාවයකට ආවානේ ව්‍යසනයේදී එයා මැරෙන එක ගැන කණ්ඩායමට කියන්නේ නෑ කියලා. අපි බලමු එයාලා දිගටම ඒක නොකියා ඉඳියිද නැත්නම් කියාවිද කියලා. එතනින් ගියාම, වෙල්ස් කෙනෙක් නැතුව නිකන් කතාවේ පොඩි අඩුවක් වගේ දැනෙනවා ඇතිනේ ඔයාලාට. ඔන්න තව වෙල්ස් කෙනෙක් වෙන පෘථිවියක ඉඳන් කඩන්පාත් වෙනවා. එහෙනම් කතාව බලන්න ඔයලාට බාරයි. ඊලඟ කොටසින් මුණගැහෙමු!

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

11,197 downloadsDownload The-Flash-S06-E03.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

11,197 downloadsDownload Subtitles30 KB

47 comments

  1. Chathu_dhana

    thnkz bro sub ekta

  2. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට ...........

  3. aks

    Thanks..

  4. Gayan_madushanka_

    Thanks bro

  5. Michel..scorfield

    Thakns weewa....onna beewa

  6. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
    supergirl season 05ටත් සබ් දෙන්න පුළුවන්ද මේ වගේ

  7. nirodha

    thx machna
    mata me sub karana kenekwa contect kara ganna puluwannda

    1. සනිඳු ලක්ඛිත

      [email protected] ඕකට මේල් එකක් දාන්න

  8. mindika

    Thanks !!!!!!!!!!!!!!

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ජය වේවා...බුදුසරණයි..!

  10. Lgdsrimal

    Ela....

  11. ප්‍රශාත් මදුෂංක

    Tnx bro..!

  12. Cavil

    Thanks Saho. Jaya wewa

  13. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  14. shevin

    Thanks saho

  15. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  17. nhcslaksiri

    Thanks bro
    Digatama sub oneeeeeee

  18. Lahiru Kekulandara

    Sub ekata thanks a
    Jaya wewa!

  19. Nilush Angana

    Sub ekata thanx

  20. Rumesh Asanka

    thank you

  21. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  22. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  23. Nadeesha rox alahakoon

    Tnx bro subt

  24. Sanju_kelum

    thanks bro...

  25. Ayesh Prashan

    Thank You

  26. MC

    Thanks sahooo

  27. Deshani

    thank you

  28. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jayawewa...........!!!!!!!!!!!!!

  29. Hashanrajapaksha99

    Thanks broo...

  30. IreshSampath

    thanks

  31. chathura981710010

    Flash episode 4 sub eka one.

  32. vishanfernando

    heta episode 4 eke sub danna puluwan weida?

    1. maheshweerathunga123

      Meke daala thiyenne. { s l 6 4 7 . b l o g s p o t . c o m /}

  33. Shehan Pramuditha

    Thanks bro....

  34. ravidu ishan

    Tnx mchn sub ekata..!!

  35. shamyyy

    kiyala vadak ne hode.elama .navaththanne nethuva digatama sub tika danna.thanx bro

  36. Isurusadaruwan

    M9nwda bn...e04 eke sub eka dahanko

  37. Lahiru Lakshan

    thanks machn...

  38. Thanusha

    Thanks bro

  39. Chathusanka

    Mchn 4 subth dhnkoo

  40. Udara Damith Dissanayaka

    ela..........

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. kprasadms

    thank you

  43. Dewadithya

    Thanks for sub!

  44. darshana

    Thanks bro ..

  45. lakshan

    thanks .......................