Watch Trailer

Lucifer [S05 : E08] Sinhala Subtitles | පවුල් ආරවුල්..! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කතාවෙදී බලාගන්න පුළුවන් වුණානේ කොහොම ක්ලෝයිගේ ලුසිෆර්ගේ අතරේ ලුසිෆර්ගේ මෝහණය කිරීමේ බලය මාරු වෙනවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒවගේම තමයි කලින් කතාවේදී විසදුවේ නැති අපරාධයක් ගැන යනවා. කොදුරන්නන්ගේ මිනීමරුවා ක්ලම්ප්ස්කි කියල හිතුවට ඇත්තම මිනීමරුවා එයා නෙවෙයි. ඒ ගැහැනු අයගේ ඝාතන කරල ති…

පසුගිය කොටසින්…

කලින් කතාවෙදී බලාගන්න පුළුවන් වුණානේ කොහොම ක්ලෝයිගේ ලුසිෆර්ගේ අතරේ ලුසිෆර්ගේ මෝහණය කිරීමේ බලය මාරු වෙනවා. ඒත් ඒක හරි ගියේ නෑ. ඒවගේම තමයි කලින් කතාවේදී විසදුවේ නැති අපරාධයක් ගැන යනවා. කොදුරන්නන්ගේ මිනීමරුවා ක්ලම්ප්ස්කි කියල හිතුවට ඇත්තම මිනීමරුවා එයා නෙවෙයි. ඒ ගැහැනු අයගේ ඝාතන කරල තියෙන්නේ වෙන කෙනෙක්. ක්ලෝයිට සැකයක් එනවා මේ ඝාතන කරන්න ඇත්තේ වෙන කෙනෙක් කියල. එයා ඒක ගැන සොයල බලන්න ලුසිෆර් ඉන්න තැනට එනවා. මොකද දැන් දෙන්නම හරිම ළගින් නෙහ් ඉන්නේ. එයාලා එයාලගේ ආදරේ තේරුම් ගත්තා. දැන් දෙන්නට දෙන්නා නැතුවම ඉන්න බෑ. කොහොමහරි එයාලා දෙන්න ලුසිෆර්ගේ එපාර්මන්ට් එකේ ඉන්න කොට ඩෑන් ඇටිත් ලුසිෆර්ට වෙඩි තියල දානවා. ඒ සිද්ධියත් එක්ක තමයි කතාව ඉවර වෙන්නේ.

අද කොටසින්…

අද ඔයාලට බලාගන්න පුළුවන්. ඩෑන් මොකටද ලුසිෆර්ට වෙඩි තිබ්බේ කියල. තව කලින් කොටසෙදී නොවිසඳුණු අපරාධයක් මේ කොටසෙත් යනවා. තව කවුරුවත් හිතුවේ නැති දෙයක් එලා ලෝපේස්ට සිද්ද වෙනවා. ඒකත් මොකක්ද කියල බලන්නකෝ. අවසානය නම් තව රසවත් වෙයි.

හරි එහෙනම් ඔන්න 2020 අගෝස්තු මස 21 වෙනි දින ආව ලුසිෆර් කතා මාලාවේ 5 වෙනි සමයේ එපි ටික මෙතනින් ඉවරයි. ආයෙම ඔයාලට මේක දෙවෙනි කොටසක් 2021 වර්ශයේ නිකුත් වන බව නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගන්න ලැබිලා තියෙනවා. මේ කතා සමය කරන්න උදව් කළ අපේ උපසිරැසිකරුවන් ටික වන, කවිශල්, හිරාන්, යුරාන්, චානක, මලිත් යන මගේ සහෝදරයන් ටිකට ස්තුතියි කියන ගමන් 2021 වර්ශයේ නිකුත් වන ලුසිෆර් අවසාන කතා සමයටත් උපසිරැසි ලබා දෙන්නම් කියන පොරොන්දුවත් එක්ක ගිහින් එන්නම්. හැමෝටම බුදුසරණයි දෙවිපිහිටයි..! ✌️😈

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

18,249 downloadsDownload Lucifer-S05-E08.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

පසිදු මධුමාල්

Subtitles

18,249 downloadsDownload Subtitles39 KB

47 comments

  1. Anonymous

    Ele ela kollo 1st comments

  2. kavindu srimal

    godaak , sthuthi, sub dunnata.
    jayaweva....

  3. හෙළිලි

    සිංහල උපසිරැසියට ස්තූතියි මල්ලි. දිගටම උපසිරැසි දෙමු. ජය වේවා!

  4. Tharaka Wijesinghe

    Sub tika dunna,e wenuwen oylage kalaya ,mahansiya waya karapu oyala okkatam bohomatma stutui..ilaga kotas tika awamat ekatat sub 1ka devi kiyla balaporpottu wenwa..oylata jayama wewa...!!!

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Devinda

    මේ කතාමාලාවට අපිවෙනුවෙන් ඔබ සියලු දෙනාගෙ වැඩ රාජකාරි මැද සබ් ගෙන්න මහන්සිඋනු සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි.. මේකේ 2021දී එන අවසන් කතාමාලාවටත් මේවගේම සියලු දෙනා එකතුවෙලා සබ් දෙන්න කියන ඉල්ලීමත් කරන ගමන් සියලු දෙනාට ජයවේවා කියල ප්‍රර්ථනා කරනවා.. ඒගමන් කියන්න කැමතී පුලුවන් නම් මගනැවතුනු කතාමාලා (Siren) මේවගේ කට්ටිය එකතු වෙලා ගොඩ දාන්න කියල අපි වෙනුවෙන්. ජය වෙවා!!

    1. Pasindu Madumal

      Siren එකටත් සබ් දෙනවා සහෝ..!

  6. Gihan

    Sub ekata Thanks Saho
    Jaya wewa

  7. Anonymous

    Thnx for sub...

  8. geeganagamage

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.

  9. Samitha

    Thanks bro sub ekata...

  10. Kavindu12345desilva

    sub ekta thanks
    oba sameta budusaranyi
    digatama sub denna

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  12. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාවක්....
    ඊළගට එන්නේ අවසාන season එක නෙමෙයි... Season 5 එකේ part II එක. ඊට පස්සේ Season 6 එක තමා අන්තිම එක...
    මේ වගේම The Protector, The Rain, Agents Of SHIELD කතා මාලා වල අවසාන season එකේ සබ් ටිකත් අරන් එමු..........

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  14. Anonymous

    thanx

  15. tharangani

    thanx

  16. D.Chamara

    බොහොම ස්තූතියි .... !

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  19. chinthaka.max4

    thankx machan

  20. Thusal

    thank you hamotama. jaya wewa!!

  21. Lucifer

    Thank u

  22. Anonymous

    1 MORE TO GO.....Very Sad

  23. Sham

    season 5b ada aawa.sub eka ikmnt denna brooo.good luck

  24. Sasith Senula

    මචං උබ නිසා තමා ලුසිෆර් ඔක්කොම සීසන් බැලුවේ අද සීසන් 5B අද ආවා පුලුවන් ඉක්මනට සබ් දියන්කෝ අපි බලන් ඉන්නවා

    1. Anonymous

      Sahodaraya apith balan innawa part 2 eke sub tika enakan.

  25. Anonymous

    Lucifer s 5 eke prt2 ek sub ek ikmnt diyn aaaaa bln innwa

  26. Dew

    5 pt 2 ඊයේ ආවා.සහෝ..ඉක්මනින්ම සබ් සෙට් එක අරගෙන එන්න..බලන් ඉන්නේ අපි.

  27. Anonymous

    brother sub tika one part 2 eke

  28. abe

    ow 5 part 2 walata sub one broooooooooo

  29. Tharindu

    ade part 2 episode tika sub diyan bm

  30. Kau

    A bn part 2 eke sub onee hodee

  31. Hirusha

    එපි 9 යෙ ඉදන් ටිකටත් පුළුවන් ඉක්මනට දෙන්න ❤️

  32. Sandil wijesekara

    Lucifer season 5 part2 එකත් දාන්නකෝ කොල්ලොහ් episodes බලන්ඩ විදිහක් නෑ සබ් නැතුව

    1. Himath

      Part 2 සබ් ඕන bro ඉවසන් ඉන්ඩ බෑ කොල්ලොහ් ඒක බලනකන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  33. Induni

    ikmanata Lucifer season 5 part 2 eketh sub denna api balagena inne

  34. Rumesh

    සහෝ, Lucifer Season 05 Part 02 set එකට සබ් දෙන්නකො.
    එපිසෝඩ් ටික ඩොවුන්ලෝඩ් කරන් බලන් ඉන්නව සබ් එනකන්..

  35. Sasith Senula

    9 ඉදන් බලම්න සබ් ඕමනා

  36. Himath

    Part 2 සබ් ඕන bro ඉවසන් ඉන්ඩ බෑ කොල්ලොහ් ඒක බලනකන්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  37. prasad nirmal

    aiyye ikmanata anith sub dennako eka eka hari

  38. Anonymous

    අලුත් සබ් ටික දෙන්නකෝ

  39. nuwan

    9 veni epiye idn sub tika dennoo

  40. Sadaruwan

    Lucifer season 5 eke episode 9-16 wenkm sub na

  41. abe

    tnx brooooooooo

  42. lakshan

    thanks ..................

  43. Roshan

    Thnx bro.Great job.Good luck.