Jujutsu Kaisen [S02 : E15] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 15 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දසවෙනි කොටස සම…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 15 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දසවෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
මීළඟට අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ගෙතෝ සුගුරු මුදා හැරපු ශාපලත් ආත්මය සහ මෙයි මෙයි අතර සටන බොහොම කෙටි වෙලාවකින් අවසන් වුනා. මෙයි මෙයිගේ කපුටන් හැසිරවීම කියන ශිල්පයේ උදව්වෙන් ශාපලත් ආත්මය විනාශ කරපු මේ සටනේ මෙයි මෙයිගේ සහයකයා වෙන උයි උයිට පවා ශාපලත් ශිල්පයක් තියෙන බව දකින්න ලැබුනා. ඒ වගේම නගරයේ ස්ටෙෂන් එකක ඇරඹුණු ගෙතෝගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වුනු දගන්ට එරෙහිව නනාමි, මාකි, නඔබිතො සටන් වැදීම අරඹනවා. දගන්ගේ domain expansion එකේ සිර වුනු නනාමි ඇතුළු තුන් දෙනාව බේරගන්න ෆුෂිගුරෝ එනවා. ඒ අතරෙ දගන්ට එරෙහිව මේ තුන් දෙනාගේ සටන උග්‍ර අතට හැරිලයි තියෙන්නෙ. ෆුෂිගුරෝ අනෙක් අයත් එක්ක තමන්ගෙ බලයෙන් දගන්ගේ domain එකෙන් පැනල යන්න හදන කොටම තවත් කෙනෙක් ඒ domain එක ඇතුළට එනවා.
මේ කොටසින් ඇරඹෙන්නේ තවත් උග්‍ර දරුණු වේගවත් සටනක්. දගන්ගේ සටනට කඩා වැදුණු ආගන්තුකයා කවුද? ඒ වගේම මෙතෙක් season 2 හිදී දකින්න නොලැබුනු තවත් අමුත්තෙක් මේ කොටසෙදි අපිට දකින්න ලැබෙනවා. සාමාන්‍යයෙන් මෙයාව හඳුන්වනේ “ශාප රජු” (King of Curses) කියලයි. Jujutsu Kaisen රසිකයො නම් හොඳින්ම දන්නව ඒ කවුද කියලා. එහෙනම් මීට වඩා කියන්න දෙයක් නෑ. තවත් දරුණු සටනකට තමයි මේ මුලපුරන්නේ. නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි එකොළොස්වන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 16 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Fructuations – Part 2
Air Date : 2023.11.02
Runtime : 24 min.
IMDB Rating : 9.7
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,708 downloadsDownload Jujutsu.Kaisen.S02E15.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Dilshan buddika
Akila Dilhara
Thanks Brother....❤
Senura
Niyamai 16 weni ekath ikmanata denko
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nadun shehara
season 2 episode අඩුයිනේ episode 15 නෑ 13යි 14යි තියෙනවා එතනිම් පල්ලෙහාට අනික් ඒව නෑ
Sanupa Ranmeth - Admin
තියෙනවා සහෝ. සයිට් එකේ සර්ච් කරල බලන්න.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E15] Sinhala Subtitles | ප්‍රබලයන් කෙළිබිමට පැමිණෙයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




සුපිරි ❤️❤️❤️