Jujutsu Kaisen [S02 : E18] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 18 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දහතුන්වෙනි කොට…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 18 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දහතුන්වෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
මේ අරන් එන කොටස Jujutsu Kaisen රසිකයන්ට හුඟක් කණගාටුදායක කොටසක්. ඒ ඇයි කියල බලන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. ජෝගෝ සහ රියොමෙන් සුකුනා අතර සිද්ධ වුනු විනාශකාරී සටනින් සුකුනා ජය ලබද්දි, තවත් කෙනෙක් සුකුනා එක්ක සටන් කරන්න මේ ෂිබුයා කෙළිබිමට එනවා. ඒ තමයි ෆුෂිගුරෝගේ Ten Shadow Technique වල ශක්තිමත්ම කෙනා වගේම ඉතිහාසයේ කිසි කෙනෙක්ට යටත් කරගන්න බැරි වුනු කෙනා වෙන මහෝරගා හෙවත් “මකෝරා“. ශ්වේත වර්ණයෙන් යුතු දැවැන්ත සිරුරකින් යුතු, හිසට ඉහළින් ධර්ම චක්‍රයක් හැඩයේ වස්තුවක් පවතින මේ මකෝරාව ගෙන්නන්නෙත් මෙගුමි ෆුෂිගුරෝම තමයි. හැබැයි ඒ වෙනුවෙන් මෙගුමිට තමන්වත් කැප කරන්න සිද්ධ වෙනවා. අත් විඳින සෑම පහරකටම අනුගත වීම මකෝරාගේ විශේෂ හැකියාව බව දකින්න ලැබුනා. ඒත් බලවත් ශාප රජු වෙන රියොමෙන් සුකුනාගේ බලය අභියස ඉතා දැවැන්ත දීර්ඝ විනාශකාරී සටනකින් පස්සේ මකෝරාව විනාශ කරන්න සුකුනා සමත් වෙනවා. ඒත් අන්තිමේදි සුකුනා මෙගුමිව බේරාගෙන නැවතත් ඉතදොරි යූජි බවට පරිවර්තනය වෙනවා දකින්න ලැබුනා.
දැන් ආයෙත් මහා සංහාරයක් අභිමුඛව ඉන්නෙ ඉතදොරි යූජි. ඉතදොරි මේ මහා විනාශයක් අභියස හැමදේම මොන විදිහකට දරා ගනීවිද?අනිත් පැත්තෙන් ඉතා දරුණු තුවාල සහිතව නනාමි කෙන්ටෝ නැවතත් තමන්ගෙ සටන අරඹන්න හිතාගෙන ෂිබුයා නැවතුම්පළ හරහා ඇවිදන් එනවා. ආයෙත් එළබෙන්නේ සටනක් තමයි, හැබැයි jujutsu kaisen රසිකයන් ආරම්භයෙදිම දුකට පත් කරන සටනක් තමයි මේ ඇරඹෙන්නේ. ඉතින් මොකක්ද මේ සටන? ඒ නිසාම මේ කොටස මම “පරාර්ථකාමියෙකුගේ නික්ම යාම” කියන නමින් නම් කරන්න හිතුවා. කවුද ඒ පරාර්ථකාමියා? එයා පරාර්ථකාමියෙක් වෙන්නෙ ඇයි? නරඹන්න එහෙනම් මේ කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දහ හතරවන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 19 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Right and Wrong
Air Date : 2023.11.23
Runtime : 24 min.
IMDB Rating : 9.1
![]()
![]()
![]()
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,611 downloadsDownload Jujutsu-Kaisen-S02-E18.zip11 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen [S02 : E18] Sinhala Subtitles
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Dilshan buddika
Akila Dilhara
Thanks Brother...❤
Visith Udarsha
සුපිරියක් ❤️
Sakuna Niyodaya
19 episode එකෙත් ඉක්මනින් දෙන්නෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E18] Sinhala Subtitles | පරාර්ථකාමියෙකුගේ නික්ම යාම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




සුපිරි ❤️