Jujutsu Kaisen [S02 : E17] Sinhala Subtitles 2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 17 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දොළොස්වෙනි කොට…

2023 වසරේ Most Hyped ඇනිමෙ සීරීස් අතලොස්ස අතරේ අඳුරු, උද්වේගකර, ත්‍රාසජනක Jujutsu Kaisen Season 2 හි Episode 17 සිංහල උපසිරැසිය එක්කයි ඇනිමෙ රසික ඔබ මේ එකතු වෙන්නේ. ඒ වගේම Season 2 ට අදාළ, මුළු කොටස් 18 කින් සමන්විත Shibuya Incident Arc හි දොළොස්වෙනි කොටස සමගිනුයි මේ එකතු වෙන්නේ.
මීළඟට අද කොටසට යන්න කලින් මීට පෙර කොටසේ සිද්ධ වුනු දේ කෙටියෙන් මතක් කර ගනිමු. දගන්ව ඝාතනය කිරීමෙන් පස්සෙ ටෝජි සෙනින් මෙගුමි ෆුෂිගුරෝ එක්ක වෙනම තැනක සටනක් අරඹනවා. සටනේ ටික වෙලාවකින් මේ සටන් කරන්නෙ තමන්ගෙ පුතා එක්කමයි කියල දැනගන්න ටෝජි තමන්ගෙ ආයුධයෙන්ම දිවි නසා ගන්නවා. හැබැයි මේ මරණය, කිසිම දෙයක් නොදන්න මෙගුමිට නම් ලොකු ගැටළුවක්. ඒ අතරෙදි ප්‍රමුඛ පෙළේ විශේෂ ශාපයක් වෙන ජෝගෝ සහ ශාප රජු වෙන රියොමෙන් සුකුනා අතර සටන ඇරඹෙනවා. එක ආකාරයකින් ශක්තිය උරගා බැලීමේ සටනක් වුනු මේ විනාශකාරී දැවැන්ත සටනේ ජය හරිම ලෙහෙසියෙන් සුකුනා හිමිකර ගන්නවා. ඒත් වැදගත් දෙයක් අපිට පසුගිය කොටසෙදි දකින්න ලැබුනා. ඒ තමයි මරණය අභියසදී සුකුනා විසින් ජෝගෝව වර්ණනා කිරීම සහ ජෝගෝ තමන් එක් ආකාරයකින් මනුෂ්‍යයෙක් යැයි පිළිගැනීම කියන කාරණාව. මිනිසුන්ගේ ඍණාත්මක හැඟීම් නිසා උපදින ශාප ඇත්තටම මිනිස්සුද? ඔවුන්ටත් හැඟීම් තියෙනවද? “ආඩම්බර වෙයන්, උඹ ශක්තිමත් කෙනෙක්” කියන සුකුනාගේ වචන කිහිපයම ජෝගෝට ඇහැට කඳුලක් එක් කරන වචන කිහිපයක් වුනා.
ඒ විදිහට ජෝගෝගේ මරණය සිද්ධ වෙද්දි තවත් අලුත් කෙනෙක් මේ ෂිබුයා කෙළිබිමට පය තියලයි ඉන්නෙ. ඒ වගේම එයා කලින් කොටසකදී නනාමිගෙන් ගුටි කාපු සුගුරුගේ ගෝල බාලයත් එක්ක සටන අරඹලයි තියෙන්නෙ. ශ්වේත වර්ණයෙන් යුතු දැවැන්ත සිරුරකින් හෙඹි ඒ කෙනා කවුද? මේ සටනත් මේ කෙනා සුකුනාට එරෙහිවයි අරන් යන්නේ. ඒ කියන්නෙ මේ සටන ගැන අමුතුවෙන් වර්ණනා කරන්න දෙයක් නෑ. නරඹන්න මේ අතිශය උද්වේගකර කොටස. අවසාන වශයෙන් වෙනදා වගේම උපසිරැසිය ගැන පහළින් ඔයාගෙ Comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා. මීළඟ සතියෙදි Shibuya Incident Arc හි දහතුන්වන කොටස වගේම Jujutsu Kaisen Season 2 හි Episode 18 තුළින් මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Series Arc : Shibuya Incident
Episode Name : Thunderclap – Part 2
Air Date : 2023.11.16
Runtime : 24 min.
IMDB Rating : 9.9
![]()
![]()
![]()
/box
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
8,781 downloadsDownload Jujutsu-Kaisen-S02-E17-Sinhala-Subtitles.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2020
- #Adam McArthur
- #Asami Seto
- #Chris Tergliafera
- #Editor's Pick
- #Jujutsu Kaisen
- #Jujutsu Kaisen [S02 : E16] Sinhala Subtitles
- #Jujutsu Kaisen S02 Sinhala sub
- #Jujutsu Kaisen Season 2 Sinhala subtitles
- #Jujutsu Kaisen Sinhala sub
- #Jujutsu Kaisen sinhala subtitles
- #Junya Enoki
- #MaxxA
- #Mitsuo Iwata
- #Offbeat
- #Robbie Daymond
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Yûichi Nakamura
- #Yuma Uchida
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Anonymous
Saji nirmal
Thns ahh enakam balagena htiye❤️
Akila Dilhara
Thanks Brother...❤
Rishitha thennakoon
Meke hamoma mareddi nm epa wenwa❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Jujutsu Kaisen [S02 : E17] Sinhala Subtitles | දස සෙවණැල්ලෙහි ශක්තිවන්තයා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/07/en.m.wikipedia.org-›-wiki_Jujutsu-Kaisen-season-2.jpg)




අම්මො බල බල හිටියෙ සබ එනකම් තෑන්ස් අහ්හ්❤️