අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි… “මීට අවුරුදු මිලියන 65කට කලින් පෘථිවි පෘෂ්ඨය මතට දැවැන්ත ග්‍රාහකයක් කඩා වැටුණ, ඒකෙන් වසර මිලියන ගාණක් යනතෙක් විශාල බලපෑම් ඇති වුණා. ග්‍රාහකය ගැටීම නිසා පෘථිවි පෘෂ්ඨය මත ගිනි වැස්මක් ඇති වුණා. ඒ නිසා බොහෝ දුරට කිසිදු ජීවියෙකුට පෘථිවිය මත වාසය කරන්න හැකියාව අහිමි වුණ…

අවවාදයයි!! වහා ඇබ්බැහි වන සුළුයි…
“මීට අවුරුදු මිලියන 65කට කලින් පෘථිවි පෘෂ්ඨය මතට දැවැන්ත ග්‍රාහකයක් කඩා වැටුණ, ඒකෙන් වසර මිලියන ගාණක් යනතෙක් විශාල බලපෑම් ඇති වුණා. ග්‍රාහකය ගැටීම නිසා පෘථිවි පෘෂ්ඨය මත ගිනි වැස්මක් ඇති වුණා. ඒ නිසා බොහෝ දුරට කිසිදු ජීවියෙකුට පෘථිවිය මත වාසය කරන්න හැකියාව අහිමි වුණා.”

“පෘථිවියට නැවත එවැනි ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන්, එතකොට අපි මොකද කරන්නෙ? අපිත් ඩයිනෝසරයන් වගේ උඩ බලාගෙන ඉඳල මැරිල යන්න ඕනෙද?”
“නෑ අපිට පෘථිවිය අතහැරල යන්න පුළුවන්..”
මොකක්, පෘථිවිය අතෑරල යන්න?
ඔව්, ඔබ හිතනවද සදාකාලිකව මිනිසාට පෘථිවිය මත ජීවත් වෙන්න හැකි වේවි කියල. උත්තරය තමයි බැහැ කියන එක. එහෙනම් ඒකට අපිට තියෙන්න පුළුවන් විසඳුම මොකක් වෙන්න පුළුවන් ද? සමහර වෙලාවට උත්තරය තියෙන්නෙත් පෘථිවිය ඇතුළෙම තමයි. අපිට යම් දවසක පෘථිවිය හැර යන්න වේවි. හැබැයි මේක කරන්න පුළුවන් වැඩක්ද? පොඩ්ඩක් මෙහෙම හිතන්න “ඔබ තුවක්කුවකින් වෙඩිල්ලක් තියනව, ඊට පස්සෙ ඒ තුවක්කුවෙන්ම තව වෙඩිල්ලක් තියල කලින් වෙඩි තියපු වෙඩි උණ්ඩය දෙවනි වෙඩි උණ්ඩයෙන් අල්ලනව” මොකද හිතෙන්නෙ. මේක කරන්න පුළුවන් දෙයක්ද? පෘථිවිය පෘෂ්ඨයේ ඉඳල චන්ද්‍රයාට හෝ අඟහරුට හෝ වෙනත් ග්‍රහලෝකයකට ගමන් කිරීමත් අන්න ඒ වගේ. පෘථිවිය භ්‍රමණය වෙන ගමන් පරිභ්‍රමණය වෙනව. අනිත් හැම ග්‍රහලෝකයක්ම, ග්‍රහ වස්තුවක්මත් එහෙම තමයි. ඉතිං අපිට ඒ වගේ චලනය වෙන ග්‍රහ වස්තුවක් අල්ල ගන්න නම්, ඊට වඩා වැඩි වේගයක් ලබා ගන්නම වෙනව. නමුත් මිනිස් තාක්ෂණය අද මේ හැකියාව ලඟා කරගෙන ඉන්නෙ. ඒ රයිට් සහෝදරයින් ගුවන් යානව හොයා ගත්ත දවසෙ ඉඳල නීල් ආම්ස්ට්‍රෝන් හඳට පා තබපු වෙලාවෙ.
හැබැයි මිනිස්සුන්ට පුළුවන් වේවිද හැදුණු වැඩුණු තැන දාල සදහටම පෘථිවිය හැර යන්න. අභ්‍යාවකාශයේදි දැනෙන කායික මානසික වධ වේදනා විඳගෙන ඉන්න. එතකොට අභ්‍යාවකාශයේ දි ඔබව මරන්න මාන බලාගෙන ඉන්න දහස් ගාණක් උවදුරු වලින් ගැලවිලා ඉන්න. ඒකට ක්‍රමයක් හොයා ගන්නම වෙනව. අභ්‍යාවකාශයේ ජීවත් වීම ඉතාම අසීරු කාරණාවක් කියල තමයි මේ අජටාකාශගාමීන් 8 දෙනාගෙ අත්දැකීම් වලින් තහවුරු වෙන්නෙ. නමුත් ඔවුන්ට පෘථිවියේ ඉන්න හරි අපූරු මායාකාරී සත්වයෙකුගෙන් උපකාර ලැබෙනව අභ්‍යාවකාශයේ දී පණ ගැටගහගෙන ඉන්න. කවදහරි අහල තියෙනවද, “ලේ දන් දෙන කකුළුවෝ” ගැන. “ලේ දන් දෙන කකුළුවෝ?” මොන බයිල කතාවක් ද ඒ? හැබැයි මේක බයිලයක් නම් නෙවෙයි. ඇතැම් විට ඔබ අහල ඇති “අශ්වලාඩම් කකුළුවන්” ගැන. මේ කකුළුවන්ගෙ විශේෂත්වය තමයි ඔවුන්ගේ රුධිරය නිල් පැහැ වීම. ඒ වගේමයි මොවුන් වසර මිලියන ගණනමක් තිස්සෙ තාමත් පණ බේරගෙන ජීවත් වෙනව. ඒ කොහොමද? අන්න ඒ හැකියාව තමයි අපිටත් අභ්‍යාවකාශයේ දී උපකාර කරන්නෙ.
ඉන්න, ඇත්තටම අපිට පෘථිවිය හැර යන්න දවසක් ආවොත්, අපිට ඒක දරාගන්න හැකි වේවිද? මිනිසා කියන්නෙ වේගයෙන් පරිසරයට අනුයුක්ත වෙන, පරිණාමය වෙන ජීවියෙක්. අපිට මේ ගමන යන එක අමාරු වේවි. ඒත් අපි ඒකට කොහොමහරි ක්‍රමයක් හොයා ගනීවි.
“හැබැයි, අපි මෙහෙන් ගියාට පස්සෙ අපි තවදුරටත් පෘථිවි වැසියන් වෙන්නෙ නෑ, එතකොට අපි පිටසක්වලයන් බවට පත් වෙනව.”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,107 downloadsDownload One.Strange.Rock_.S01E06.Escape.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
19 comments
Ruk96
dhanuka95
මේකනම් සුපිරියක් සහෝ....දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා මේක බලලා..ජයවේවා!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdush135
ela.. link ekak nadda down karanna?
sunanda shanth
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
pryantha gallage
thanks to sub..
Waruna Kamalawansha
සුපිරියි, බොහොම් ස්තූතියි උපසිරැසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda Sadaruwan
thank you bro
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
sam fisherr
supirima epiyathana meka thanks
Nirosha Nirosha
thanks
Lahiru Lakshan
thanks machn...
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
ජය වේවා.!Amila Mudalige
Sub ekata Thanks
Waruna Wijerathna
Thanks
Anonymous
Godak sthuthi..Jaya wewa!!
Manu
Godak sthuthi..Jaya wewa!
Advertisement



enakal balan hitiyeee ammooo abbahi wela inne shaooo
jayawewaaa godak sthuthi ikmanata sub denawata