11 වෙනි කොටස. කලින් කොටස සම්බන්ධ වෙනවා මේ කොටස සමඟින්. ඩයනා අම්මව බලන්න යනකොට එහෙ ලොකු විනාශයක් වෙලා. ෆෝස්ට් කියල මායාකරයෙක් සියලුම ඇමසෝන් කාන්තාවන්ව ගල් රූප බවට පත් කරලා මායාවක් හරහා. ඒ වගේම හිපොලිටා රැජිණ හෙවත් ඩයනාගෙ අම්මාවත් ගල් රූපයක් කරවල. ඩයනට මුණ ගැහෙනවා මේ කෙනාව. එහිදී ඔහු කියනවා යම් කෞතික…

11 වෙනි කොටස.
කලින් කොටස සම්බන්ධ වෙනවා මේ කොටස සමඟින්. ඩයනා අම්මව බලන්න යනකොට එහෙ ලොකු විනාශයක් වෙලා. ෆෝස්ට් කියල මායාකරයෙක් සියලුම ඇමසෝන් කාන්තාවන්ව ගල් රූප බවට පත් කරලා මායාවක් හරහා. ඒ වගේම හිපොලිටා රැජිණ හෙවත් ඩයනාගෙ අම්මාවත් ගල් රූපයක් කරවල. ඩයනට මුණ ගැහෙනවා මේ කෙනාව. එහිදී ඔහු කියනවා යම් කෞතික වස්තු වගයක් ඔහු සොයනවා. ඒ දේවල් තමුන්ට ගෙනත් දුන්නොත් මේ සියලු දෙනවා නැවත යතා තත්වයට පත් කරදෙන බව. ඩයනා මේ දේවල් රහසින් කරන්න හැදුවත් ඒ දේවල් ලීගයට හොරෙන් කිරීම අපහසු දෙයක්. ඉතින් මේ කාර්යයට අනික් සාමාජිකයන් එක්වෙනවා. හෝව්ක්ගර්ල් සහ ලැන්ටර්න් ඇරෙන්න. අවසානයේ ෆෝස්ට් හදන්නේ වෙන කවුරුත් නෙමේ හේඩිස් නැවත මේ ලෝකයට ගෙන්වන්න. එහෙනම් අද එතැන් සිට මේ කතාව 11 වෙනි කොටසින් අවසන් වෙනවා.
12 වෙනි කොටස.
මේ කොටස ආරම්භ වෙන්නේ සුපර්මෑන් සහ ජෝන් එක්වෙලා පෘතුවිය දෙසට එන උල්කාවක් විනාශ කරන්න උත්සහ කිරීමක් සමගින්. මේ සඳහා හොව්ක්ගර්ල් පවා එක්ව සිටිනවා. යම් අතපසු වීමකින් ජෝන් සහ සුපර්මෑන් දෙදෙනාට අනතුරක් සිදුවෙනවා. ඒ සමගින් තමයි මේ කොටස ආරම්භ වෙන්නේ. බලමු අනතුරෙන් පස්සේ මේ දෙන්නට මොකද ඇත්තටම වෙන්නේ කියල. එහෙනම් 13 වෙනි සහ 14 වෙනි කොටස් වලින් හෙට සුපුරුදු වෙලාවට මුණ ගැහෙමු. ජය!!
ඒ වගේම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,716 downloadsDownload JLS01E1112.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
11 comments
lucifer
madhawa_max
doom patrol 6 th episode eke sub ne download wenne
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
සුභ අලුත් අවුරුද්දක් වේවා!LuckyDhananjaya
සුබ අළුත් අවුරුද්දක් වේවා!!!
Hashan M. Priyadarshana
තෑන්කස් බ්‍රෝ සබ් එකට...
prasanga sanjeewa
suba aluth awuruddak wewe...
PahasaraDv
Godd job...
suba aluth awruddak wewa!....Kulanjana Maduranga
subata thanks
Ravindu Rukshan
thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
බොහොම ස්තූතියි උපසිරැසියට... ඉදිරි ගමනට ජය වේවා....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E11 & E12] Sinhala Subtitles | නොදන්න ලෝකයකට… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-1.jpg)


sub eka download karaddi download wenne JL eke sub eka nemei Doom Patrol eke sub ekane?