හොඳයි එහෙනම් ඔන්න මමත් එකතුවෙනවා මේ සීරිස් එක මෙතන ඉඳන් ඉදිරියට ගෙනියන්න. ස්තූතිවන්ත වෙනවා හසන්තට නෑ බෑ නොකියා මාවත් මේකට සම්බන්ධ කරගත්තට. මුලින්ම කියන්න ඕනා ලිපි ගැන නම් ගොඩක් විස්තර ඇතුව ලියන්න අමාරුයි කියලා. ඒ වෙනුවට හසන්ත ලිව්ව මුල් ලිපියෙ කොටසක් උඩින්ම දාල කතාවෙ අද කොටස ගැන සරලම හැදීන්වීමක් දා…

හොඳයි එහෙනම් ඔන්න මමත් එකතුවෙනවා මේ සීරිස් එක මෙතන ඉඳන් ඉදිරියට ගෙනියන්න. ස්තූතිවන්ත වෙනවා හසන්තට නෑ බෑ නොකියා මාවත් මේකට සම්බන්ධ කරගත්තට. මුලින්ම කියන්න ඕනා ලිපි ගැන නම් ගොඩක් විස්තර ඇතුව ලියන්න අමාරුයි කියලා. ඒ වෙනුවට හසන්ත ලිව්ව මුල් ලිපියෙ කොටසක් උඩින්ම දාල කතාවෙ අද කොටස ගැන සරලම හැදීන්වීමක් දාන්නම්. මොකද එහෙම්ම කියල ලියන්න ගියොත් කතාවෙ බලන්න දෙයක් නැතිවෙනවනේ. 🙂
15 කොටස.
කලින් කොටසෙදි දැක්කනේ ග්‍රොඩ් විසින් තම නගරෙන් පැනල ඇවිල්ලා සෙන්ට්‍රල් සිටි එක අල්ලගන්න හදන හැටි. ඉතින් අන්තිමේ ඔහු සෙන්ට්‍රල් සිටි එක බල ක්ෂේත්‍රයක් තුළ අතුරුදහන් කරනවා. ෆ්ලෑෂ් හා ග්‍රීන් ලැන්ටර්න් දෙන්නත් සොලෙවාර් ගෝරිල්ලත් එක්ක ඒ අතර හිර වෙනවා. ඉතින් අද බලමු ඇතුළෙ ඉන්න ඒ තුන්දෙනත්, වෙච්ච දේ හිතාගන්න බැරි අනික් වීරයොත් මේ කරදරයෙන් බේරෙන්නෙ කොහොමද කියලා.
16 කොටස.
මේ කොටස වෙන්වෙන්නේ වොන්ඩර් වුමන්ට කිට්ටු කෙනෙක් කරන දෙයකටයි. නමින් ඇරීෂියා. වොන්ඩර් වුමන් ඉන්න දුපතෙන් ඔවුන්ට පිටවෙන්න තහනම් වුණත් ඇය එන්නෙ ඇයි, ඇයගේ කතාව හා ඇය කරන්න යන දේ මොකක්ද කියන එක මුල් කොටසෙන් බලලම ඉන්නකෝ. ඉතිරි කොටස ඊළඟ පෝස්ටුවෙන්.
එහෙනම් අපි ගියා. ඊළඟ කොටස අරගෙන එන්නම්. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,478 downloadsDownload JLs1e1516-4619439.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
3 comments
Ishan Madusha
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයAnonymous
බොහොම ස්තුතියි සහෝදරයා උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E15 & E16] Sinhala Subtitles | අතුරුදහන් වූ නගරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-1.jpg)


බොහොම ස්තූතියි සහෝ