17 කොටස. 16 කොටස බලන්න ඇති කියල හිතනවා. ඇරීෂියා කියන්නෙ වොන්ඩර් වුමන් ගේ කවුද, දුපතෙන් ඔවුන්ට පිටවෙන්න තහනම් වුණත් ඇය එන්නෙ ඇයි, ඇයගේ කතාව හා ඇය කරන්න යන දේ මොකක්ද කියන එක මුල් කොටසෙන් බලන්න ඇතිනේ. දැන් කොහොමහරි නගරයේ පිරිමි සියලු දෙනාට දැන් නොදන්නා රෝගයක් වැළදිලයි තියෙන්නෙ. ඒකෙන් පිරිමින්ව බේරගෙන…

17 කොටස.
16 කොටස බලන්න ඇති කියල හිතනවා. ඇරීෂියා කියන්නෙ වොන්ඩර් වුමන් ගේ කවුද, දුපතෙන් ඔවුන්ට පිටවෙන්න තහනම් වුණත් ඇය එන්නෙ ඇයි, ඇයගේ කතාව හා ඇය කරන්න යන දේ මොකක්ද කියන එක මුල් කොටසෙන් බලන්න ඇතිනේ. දැන් කොහොමහරි නගරයේ පිරිමි සියලු දෙනාට දැන් නොදන්නා රෝගයක් වැළදිලයි තියෙන්නෙ. ඒකෙන් පිරිමින්ව බේරගෙන ඇරීෂියාගේ ඊළඟ සැලසුම ව්‍යර්ථකරන එක කාන්තාවන්ට බාරයි.
18 කොටස.
මේ කොටස පටන් ගන්නෙම සටනක් මැදින්. ඒ සටනේ කෙළවර හැබැයි වෙන්නෙ නොහිතන දෙයක්. ඔවුන්ව යැවෙනවා සමාන්තර ලෝකෙකට. ඒ ලෝකේ අපි හිතන විදියෙ එකක් නම් නෙවෙයි. ඔයාලත් බලන්නකො. ඊළඟ කොටසෙන් වැඩි විස්තර කියන්නම් ඒ ලොකේ මොකක්ද කියන එක ගැන.
එහෙනම් අපි ගියා. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,459 downloadsDownload JLs1e1718-4619440.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
7 comments
lucifer
Chamodsathsara
Monawda aiye me oyla kisi kamkta nati cartoon wlat sub didi krnne...arhe in to the badlands ,arrow wage me site eka tankta genapu tv series wala sub natuwa api welenwa..oulyla me babunge cartoon wlat welwta sub didi lipi liya liya natnwa babbu me site ekat enna aiye owa blnna...roily hasnatha silln wetha
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
manoj934
meke banna puluwan link eka dennako plz
prasanga sanjeewa
ela...
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජජය වේවා!Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... සබ් තියෙයි කියලා දැක්ක ගමන් ආව සතුට කියන්න වචන නෑ....
Advertisement
![Justice League [S01: E17 & E18] Sinhala Subtitles | කුමරියගේ පිරිමි සංහාරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-1.jpg)


sub ekata tnx