Watch Trailer

Hanna (2019-) [S01 : E06] Sinhala Subtitles | නැවත එක්වීම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා ටෙලිකතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් කතාමාලාව අවසන් වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු. හැනා සියල්ලන්ගෙන්ම මිදිලා ඇවිත් සොෆීගෙ ගෙදර වෑන් එකේ හැංගිලා ඉන්නවා. ඉතින් කවුරුවත්ම මේ ගැන දන්නෙ නැති නිසා කෑම බීම සේරම සොෆී විසින්ම තමයි සපයන්නේ. ඉ…

එහෙනම් මේ අරගෙන එන්නේ හැනා ටෙලිකතාමාලාවේ හයවෙනි කොටසයි. තව කොටස් දෙකකින් කතාමාලාව අවසන් වෙනවා. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව කලින් කොටස මතක් කරගෙන ඉමු.

හැනා සියල්ලන්ගෙන්ම මිදිලා ඇවිත් සොෆීගෙ ගෙදර වෑන් එකේ හැංගිලා ඉන්නවා. ඉතින් කවුරුවත්ම මේ ගැන දන්නෙ නැති නිසා කෑම බීම සේරම සොෆී විසින්ම තමයි සපයන්නේ. ඉතින් ඔහොම ඉන්න ගමන් සොෆි සහ හැනා යාලුවන්ගේ සාදයකට සහභාගි වෙනව. එතනදී අහඹු විදිහට ඇන්ටන් කියලා කොල්ලෙක්ව හැනාට සෙට් වෙනවා. අන්තිමේට මේ දෙන්නගේ පලහිලව්වකුත් සිද්ධ වෙනවා. ඉතින් ඒ සේරම සිද්ධ උනාට පස්සේ රහස් පරීක්ශක නිලධාරි සෝයර් යනවා එරික් හෙලර්ගෙ සහකරුවෙක්ගේ නිවසට. එතනදී ඔහු ඒ මනුස්සයාගේ දරුවන්ට තර්ජනය කිරීමෙන් එරික් නැවතිලා ඉන්න තැන ගැන තොරතුරු ලබාගන්නවා. ඉතින් ඒ තොරතුරු මත ඒ නිලධාරීන් එරික්ව සූක්ශම ලෙස අල්ලගන්නවා. දැන් එරික් ඉන්නේ ඒ නිලධාරීන් භාරයේ. ඔතන ඉඳන් කතාව තමයි අද කොටසේ තියෙන්නේ.

තව කොටස් දෙකක් පමනක් ඉතිරී තියෙන නිසා දැන් කතාව ගොඩක් ආකර්ශනීය විදිහට ගලාගෙන යනවා. ඉතින් ඒ දෙකත් පුලුවන් තරම් ඉක්මනින් දෙන පොරොන්දුව පිට මං මෙතනින් මේ ලිපිය නවත්තනවා.

ඔබ සැමට බුදු සරනයි!
බයිස්කෝප් අඩවියට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,892 downloadsDownload Hanna-2019-S01-E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

රඛිත රණතුංග

Subtitles

3,892 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Dileepa Dilshan

    Thnx mcn

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. ThusharaIndunilRathnayaka

    sub ekata thanks.....! ela...!

  4. suranuwan

    thanks......

  5. Ayesh Prashan

    Thank You

  6. Deshan Rathnayaka

    Thanks. Ithuru Subs 2th enakal balan innawa....

  7. harshahjk

    බොහෝම ස්තූතියි රඛීත. අවුරුදු නිවාඩුවත් අපි වෙනුවෙන් දුන්නා නේද සබ අරගත්තා. ජයවේවා

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. dx12

    thanks bro.

  10. Iiiiiiooooo

    Sub ekata tnx bro

  11. kodagoda

    tnx saho subata

  12. Mano

    Godak sthuthi..jaya wewa!