21 කොටස. හොඳයි හැමෝම 20 බලන්න ඇති කියල හිතෙනවා. කතාව පටන් ගත්තෙ මර්ලින්, ආතර් රජු හා නයිට් වරුන්ගේ කාලයෙන්. ජේසන් බ්ලඩ් හෙවත් Etrigan the Demon ගේ ආරම්භය හැමෝම දකින්න ඇතිනේ. ඇත්තටම මොහු වීරයන්ට සහය දෙන්නෙක් විදියට මිසක් දුෂ්ටයෙක් විදියට නෙවෙයි සැලකෙන්නේ. මෙදාපාර කොටසෙදි ඔහු හා ලීග් එක එකතුව මෝගින්ට…

21 කොටස.
හොඳයි හැමෝම 20 බලන්න ඇති කියල හිතෙනවා. කතාව පටන් ගත්තෙ මර්ලින්, ආතර් රජු හා නයිට් වරුන්ගේ කාලයෙන්. ජේසන් බ්ලඩ් හෙවත් Etrigan the Demon ගේ ආරම්භය හැමෝම දකින්න ඇතිනේ. ඇත්තටම මොහු වීරයන්ට සහය දෙන්නෙක් විදියට මිසක් දුෂ්ටයෙක් විදියට නෙවෙයි සැලකෙන්නේ. මෙදාපාර කොටසෙදි ඔහු හා ලීග් එක එකතුව මෝගින්ට philosopher’s stone ලබාගන්න නොදෙන්න කරන උත්සාහය දකින්න ඇතිනේ. ඒ වගේම ඇය විසින් අඟහරු වැසියාව වසඟයට අරගෙනයි තියෙන්නෙ. බලමු ඔවුන්ට ඉලක්කය සපුරාගන්න පුළුවන් වෙයිද කියලා.
22 කොටස…
අද කොටස වෙන්වෙන්නෙ ග්‍රීන් ලැන්ටර්න්ගේ පරණ මිත්‍රයෙක් වෙනුවෙන්. ඔහුට මොකක්ද වෙන්නෙ, ඒකට ලීග් එක පැටලෙන්නෙ කොහොමද කියලා බලන්නකෝ.
23 කොටසෙන් හමුවෙනකම් සමු ගන්නම්. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,208 downloadsDownload JLs1e2122-4619441.zip82 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
4 comments
Ishan Madusha
Hashan M. Priyadarshana
Thank you saho sub ekata...
Jaya wewa!podda
epi 21 dilaadai meka dakke thanks bro!!! keep it up
Anonymous
බොහොම ස්තූතියි රොයිලි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S01: E21 & E22] Sinhala Subtitles | ඓතිහාසික ද්‍රෝහීවීම. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Common.jpg)


ස්තූතියි සහෝ