Watch Trailer

Justice League [S02 : E07 & E08] Sinhala Subtitles | සෙල්ලක්කාර ජීවිත [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ හත්වෙනි හා අටවෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. පැරීසියෝ සන්ධ්‍යා සාදයකට ලස්සන කාන්තාවක් ලැසි ගමනින් එනවා. ඇය ඉතා රූමත් හා මෙවැනි සාද වලට නිතරම නොයන කෙනෙක්. දැකල පුරුදු මූණක්. අවසර පතේ නම තියෙන්නෙ වොන්ඩර් වු…

අද මම අරගෙන ආවේ හත්වෙනි හා අටවෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු.

පැරීසියෝ සන්ධ්‍යා සාදයකට ලස්සන කාන්තාවක් ලැසි ගමනින් එනවා. ඇය ඉතා රූමත් හා මෙවැනි සාද වලට නිතරම නොයන කෙනෙක්. දැකල පුරුදු මූණක්. අවසර පතේ නම තියෙන්නෙ වොන්ඩර් වුමන් ලෙසයි. අන්න හැමෝම ඇයව හඳූනාගන්නවා. සුපුරුදු ඇඳූම් වෙනුවට සාමාන්‍ය ඇඳූමක් ඇඟලාගෙන, සාමාන්‍ය දිවිය රසවිඳීන්න ඇය ආවත් අනික් අය ඇයව වටකරගෙන සාමාන්‍ය ප්‍රශ්න ටික අහන්න ගන්නවා. එතැනින් ඇයව බේරගෙන නැටුමකට ආරාධනා කරන්නෙ වෙන කවුරුවත් නෙවෙයි. බෲස් වෙයින් හෙවත් බැට්මෑන් සාමාන්‍ය ඇඳූමෙන්. මොකක්ද මේ රහස් මෙහෙයුමක්ද? අපොයි නෑ ඔය නැටුමට සහභාගී වෙන වෙනත් කෙළිලොල් තරුණියක්ගෙන් තමා කතාවට ආරම්භය ලැබෙන්නේ.

ඒ මොකක්ද කියල බලමුනේද එහෙනම්? ජය෴෴
 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,326 downloadsDownload JLs2e07080436.zip83 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,326 downloadsDownload Subtitles83 KB

8 comments

  1. sudumanikakaushika

    Anecn into the badlands sub eka nadd tama

  2. Pera2020

    Ane ammpa me kasikbl carton Walt welwta lipi liyna sub demo..arrow ,flash into the badlnds ekakwat sub Deanna welwta ...got ekewage wewt sub dennko site eke oywath ewa bar arn dila tin un wewta ewade krnne natnam..oya Wade welwta krnwa kiyla dannwa .got eke sub dena vidihen eka penwa...in tothe badlnds,arrowsubuth dennko ewGe..Anit eka babbu Enna me site ekat me carton blnna. Tikak terun ganna eka.taruna kollo Enna me site ekata poddk terun ganna.me cartoon Walt sub denna kale kana wele
    Ara me site eka tankata genapu arrow ,badlnds series Wal sub denwanm kochchra deykda..??

    1. Anonymous

      Dc කිව්වම ඒකට live action , cartoon කියලා වෙනසක් නෑ ... ඔක්කොම සුපිරි... සිරාම dc comic fan කෙනෙක් මුකුත් අතාරින්නෑ...

  3. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata...
    Jaya wewa.!

  4. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  5. LuckyDhananjaya

    thanks for the sub.... comic based animation walata sub dena eka nawaththanna epa...

  6. thathsaragayan

    මේ වෙනකම් දාපු සබ්ටයිටල් ඔක්කොම ටික ඩවුනලොඩ් කරගත්තා ,Thank Bro , මට හම්බුන Copy යට ගානටම ගැලපෙන සබ්ටයිටල් ටික

  7. Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.