අද මම අරගෙන ආවේ එකොළොස්වෙනි හා දොළොස්වෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතාවට හැරෙමු. අද කොටස පටන් ගන්නෙ ලෙක්ස් ව අල්ලගන්න එන තැනකින්. කට්ටියට සටන් කරගෙන තමා ඇතුළට එන්න වෙන්නේ. අනික් අයට කලින් සුපර්මෑන් එනවා ලෙක්ස් ගාවට. සුපුරුදු විදියට ඇයි ම…

අද මම අරගෙන ආවේ එකොළොස්වෙනි හා දොළොස්වෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතාවට හැරෙමු.
අද කොටස පටන් ගන්නෙ ලෙක්ස් ව අල්ලගන්න එන තැනකින්. කට්ටියට සටන් කරගෙන තමා ඇතුළට එන්න වෙන්නේ. අනික් අයට කලින් සුපර්මෑන් එනවා ලෙක්ස් ගාවට. සුපුරුදු විදියට ඇයි මේ ලැබුණ සම්පත් මදි හින්දද මෙහෙම කරන්නෙ කියල අහනකොට ලෙක්ස් දෙනවා මරු උත්තරයක්. ඒකට අනුව සුපර්මෑන් වීරයෙක් වෙන්නෙ ලෙක්ස් දුෂ්ටයෙක් වෙන හින්දයි. කොටින්ම සුපර්මෑන් වගේ වීරයන්ට මිනිස්සුන්ගෙන් ගරුත්වය ලබන්න නම් දුෂ්ටයෝ කියන ජාතිය ඉන්නම ඕනා. ඒ හින්දා දුෂ්ටයෝ කරන වැඩ වලට වක්‍රාකාරයෙන් වීරයෝත් කැමතියි වගේ දෙයක් තමා කියන්නේ.
හැබැයි ඊට පස්සෙ සුපර්මෑන් කරන්නෙ වෙන කවදාවත් නොකරපු දෙයක්. හැබැයි මේ ඔක්කොම හීනයක්ද? එහෙම නැත්තම් ඔයාලගෙන් සමහරදෙනෙක් හිතපු විදියට…..
බාගෙන බලන්නකෝ. 😛 එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,334 downloadsDownload JLs2e11120440.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
6 comments
Ishan Madusha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thathsaragayan
Thank Bro
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට .... ඉදිරි අනට ජය වේවා...❤️❤️❤️
AVISHKA
බොහොම ස්තූතියි සහෝදරයා ❤️...
Advertisement
![Justice League [S02 : E11 & E12] Sinhala Subtitles | වීරයෝ වෙන්නේ දුෂ්ටයෝ ඉන්න හින්දයි [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-2.jpg)



බොහොම ස්තූතියි සහෝ