මෙන්න ගෙනාවා පාළොස්වැනි හා දහසයවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්. අද කොටස පටන් ගන්නෙ මාවල් හල්ක්ගේ DC වර්ෂන් එක හෙවත් ග්‍රන්ඩිගෙන්. දෙන්නගෙ වෙනස් කම් තිබ්බට මුලින් කොමික් ලෝකෙට ආවේ ග්‍රන්ඩියි. කොහොමහරි ග්‍රන්ඩි එක්ක හැප්පෙන්නෙ ලීග් එකනම් නෙවෙයි. සාමාන්‍ය හමුදාවයි. පාසුවෙ…

මෙන්න ගෙනාවා පාළොස්වැනි හා දහසයවැනි කොටස් දෙක. වෙනද වගේම මුල් හරියෙන් අද ලිපියත් පටන් ගන්නම්.
අද කොටස පටන් ගන්නෙ මාවල් හල්ක්ගේ DC වර්ෂන් එක හෙවත් ග්‍රන්ඩිගෙන්. දෙන්නගෙ වෙනස් කම් තිබ්බට මුලින් කොමික් ලෝකෙට ආවේ ග්‍රන්ඩියි. කොහොමහරි ග්‍රන්ඩි එක්ක හැප්පෙන්නෙ ලීග් එකනම් නෙවෙයි. සාමාන්‍ය හමුදාවයි. පාසුවෙ ඉන්න ග්‍රන්ඩිට මුලින් ගහන්න එන්නෙ හමුදාවයි. හැබැයි සටන අස්සේ ග්‍රන්ඩිව අල්ලගන්න ඔන්න මෙන්න තියෙද්දි ග්‍රන්ඩිගේ සහයට එනවා ආක්වාමෑන්. මොකක් ආක්වාමෑන් ඇයි ග්‍රන්ඩිට උදව් කරන්නේ. වීරයෙක් වෙන ආක්වාමෑන්ට මොකක්ද ඔච්චරම දුෂ්ටයෙක් වෙච්ච ග්‍රන්ඩිව බේරගන්න තියෙන උවමනාව?
ඕක කියල වැඩක් තියෙනවයෑ. බාගෙන බලන්න එපැයි. එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,338 downloadsDownload JLs2e15160448.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
6 comments
Rasindu Perera
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Jaya wewa.!Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
prasanga sanjeewa
thanks bro...
Vihanga sathsara
thankss machi sub ekata
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි රොයිලි අයියේ..... ලිපි ටිකත් සුපිරි....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Justice League [S02 : E15 & E16] Sinhala Subtitles | ග්‍රන්ඩි. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-2.jpg)



නියමයි....සබ් එකට තැන්ක්ස්...
දිගටම සබ් දෙමු...