Watch Trailer

Kaiju No. 8 [S01 : E10] Sinhala Subtitles | රහස හෙළිවෙයි [සිංහල උපසිරසි]

Kaiju No. 8 [S01 : E10] Sinhala Subtitles ඔන්න එහෙනම් Kaiju No. 8 කතාමාලාවේ 10 වෙනි එපිසෝඩ් එකේ උපසිරසි මහ වෙලාවක් යන්න කලින් අරගෙන ආවා. අද එපිසෝඩ් එක විස්තර කරන්න තියෙන එකම වචනේ තමයි “PEAK” කියන එක. මේක නම් ඇඟේ හිරිගඩු පිපෙන එපියක්. පසුගිය කොටසින්… කලින් කොටසේ අපට බලාගන්න හම්බවුණේ කයිජු සේනාවක් ඇව…

Kaiju No. 8 Sinhala Subtitles

ඔන්න එහෙනම් Kaiju No. 8 කතාමාලාවේ 10 වෙනි එපිසෝඩ් එකේ උපසිරසි මහ වෙලාවක් යන්න කලින් අරගෙන ආවා. අද එපිසෝඩ් එක විස්තර කරන්න තියෙන එකම වචනේ තමයි “PEAK” කියන එක. මේක නම් ඇඟේ හිරිගඩු පිපෙන එපියක්.

පසුගිය කොටසින්…

කලින් කොටසේ අපට බලාගන්න හම්බවුණේ කයිජු සේනාවක් ඇවිත් ටචිකාවා බේස් එකට පහරදෙන ආකාරය. කැප්ටන් මිනා අෂිරෝත් මේ වෙලාවේ බේස් එකේ හිටියේ නැති නිසා ඒක බලාගන්න වගකීම පැවරිලා තිබුණේ වයිස් කැප්ටන් හොෂිනා වෙතයි. ඉතින් ඔක්කොම එකතුවෙලා කයිජුලා එක්ක සටන් කරන්න ගත්තා. සුපිරුදු පරිදි කෆ්කා කයිජුලා ගැන තියෙන දැනුමෙන් කට්ටියට සහයවුණා.

ඒවගේම තමන්ටම කියලා හදපු ආයුධයක් ලැබුණු ෂිනොමියාගේ වැඩත් බලාගන්න ලැබුණනේ. ඒවගේම හොෂිනා සහ ඩයිකයිජු අතර සුපිරි සටනක් බලාගන්නත් අපට පුළුවන් වුණා. අන්තිමේදී එයාව පරාද කරන්න හොෂිනාට හැකි වුණත්, ඌ අතිවිශාල කයිජු කෙනෙක් බවට පරිවර්තනය වුණා (හොෂිනාගේ දුර්වලකම ලොකු කයිජුලා කියලා අපි දන්නවනේ). උගේ ශක්ති පරිමාණය වුණේ 9.0ක් (කෆ්කාගේ ශක්ති පරිමාණය 9.8ක් බව මතක ඇති නේ).

ඉතින් කැප්ටන් මිනා අෂිරෝත් නැති වෙලාවක ආරක්ෂක බලකායේ තුන්වෙනි සේනාංකය මේ අභියෝගයට කොහොම මුහුණ දේවිද? ඒවගේම මොකක්ද මේ එපියේ ටයිටල් එකේ කියන්නේ? එහෙනම් එපිය බලන්නකෝ. අද එපිය ඉවර වෙන විදියට නම් තව සතියක් බලන් ඉන්න වෙනවා කියලා කේන්තිත් යාවි.

එහෙනම් ලබන සතියේ කතාංගයෙන් හමුවෙමු කොල්ලනේ. පීස් ✌️.

Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,942 downloadsDownload Kaiju-No.-8-S01-E10-Sinhala-Subtitles.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,942 downloadsDownload Subtitles12 KB

6 comments

  1. Das

    සුපිරි කොල්ලො...සබ් මැශිමක්නෙ ඔයා

    1. Ashan

      Meka download karanne kohomada

  2. Dovindu

    Thanks
    Video eka thama parakku.
    9th thama balannam beriuna.
    Ikmanata Danna puluwanda.

  3. thevinu perera

    Supiriyak kollo ✨️
    Ninja kamui eke eke ithiri sub tikath ikmanata dendo

  4. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  5. Dilshan buddika

    සුපිරි ❤️❤️❤️