The Night Agent [S01 : E03] Sinhala Subtitles කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් අද මම අරගෙන ආවෙ 03 වෙනි කොටස. අද මුලින්ම ආපු අය මුල් කොටස් තුන බලලා එන්න. මේ කතාව නෙට්ෆිලික් ආයතන විකාශය කරපු සීසන් එක කොටස් 10කින් යුක්ත IMDb අගය 7.5ක් තරම් අගයක් ගනිපු කතාවක්. කලින් කොටසින් අපිට බලන්න පුලුවන් වුනා රෝස් ලාකි…

The Night Agent Sinhala Subtitles
කොහොමද කට්ටියට. ඔන්න එහෙනම් අද මම අරගෙන ආවෙ 03 වෙනි කොටස.
අද මුලින්ම ආපු අය මුල් කොටස් තුන බලලා එන්න. මේ කතාව නෙට්ෆිලික් ආයතන විකාශය කරපු සීසන් එක කොටස් 10කින් යුක්ත IMDb අගය 7.5ක් තරම් අගයක් ගනිපු කතාවක්.
කලින් කොටසින් අපිට බලන්න පුලුවන් වුනා රෝස් ලාකින්ස් දෙවනි පාරටත් මරණයෙන් බේරෙන්නෙ කොහොමද කියලා. ඒ වගේම දැන් රෝස්, පීටර් දෙන්නා එකතු වෙලා රෝස්ගෙ නැන්දයි මාමයි කරපු වැඩේ මොකද්ද කියලා හොයන්න පටන් අරගත්තා. ඉතින් අද කතාව පටන් ගන්නෙ එතන ඉදාල.
රෝස්, සදර්ලන්ඩ් දෙන්නා මුලක ඉදලා මේක හොයාගෙන යනවා. ඒත් අහම්බෙන් වගේ මේ කැම්ප්බෙල්ස් ජෝඩුව හොයන්න පටන් අරන් තියෙන්නෙ එදා පීටර් සදර්ලන්ඩ් එක්ක සම්බන්ධයක් තියෙන බෝම්බෙ ගැන. එ වගේම ඔන්න අද කතාවට තමයි මම කලින් ඔයාලට හදුන්වලා දුන්න චරිත වලින් අලුත් චරිත කීපයක්ම කතාවට එකතු වෙන්නෙ. ඒ අතරෙ මැඩී රෙඩ් ෆීල්ඩ්, මන්ක්ස්, එරින්ග්ටන් එහෙමත් ඉන්නවා. ඉතින් එහෙනම් කතාවට යමු.
The Night Agent, The Night Agent S01, The Night Agent Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,463 downloadsDownload Night-Agent-S01-E03-Sinhala-Subtitles.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-11-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිමුතු චතුරංග
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Night Agent
- #The Night Agent S01
- #The Night Agent Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #දිමුතු චතුරංග
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
D maxx
Buddhika Lakmal
බොහෝම ස්තූතියි සහෝ සබට
sachintha
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
ඊළග කොටසෙන් නැවත හමු වෙමු
ජයAchi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Sahan Gayantha
thanks a lot saho sub ekata
nilanka
thanks
Advertisement
![The Night Agent [S01 : E03] Sinhala Subtitles | බෝම්බයේ අඳුරු සෙවනැළි – ධවල මන්දිරයට සයිබර් ප්‍රහාරයක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/06/The-Night-Agent-S01-FI.jpg)



Thanks Brother...!