Watch Trailer

Kankhajura [S01 : E07] Sinhala Subtitles | පලි ගැනීමක ඇරඹුම [සිංහල උපසිරසි]

Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. අද හත් වෙනි කොටස. අශූට දැන් නරක කාලයක් වගේ. ලීනාගේ අවිශ්වාසය. එමීගේ වෙන් වීම. ඒ සේරටම වඩා අවසානයේදී ඔහුව පෙඩ්‍රෝ සග ශාදුල් විසින් පැහැර ගන්නවා. ඒ ඔහු පොලිස් ඔත්තු කාරයෙක්ද කියන සැකේට. ඊට කලින් මිතුරන් දෙදෙනා අශූ තම ගැටවර ගැංසියේ සාමාජිකයෙක් නොවන බවත් ඔහුව…

Kankhajura S04 Sinhala Subtitles

ආයුබෝවන්. අද හත් වෙනි කොටස.

අශූට දැන් නරක කාලයක් වගේ. ලීනාගේ අවිශ්වාසය. එමීගේ වෙන් වීම. ඒ සේරටම වඩා අවසානයේදී ඔහුව පෙඩ්‍රෝ සග ශාදුල් විසින් පැහැර ගන්නවා. ඒ ඔහු පොලිස් ඔත්තු කාරයෙක්ද කියන සැකේට. ඊට කලින් මිතුරන් දෙදෙනා අශූ තම ගැටවර ගැංසියේ සාමාජිකයෙක් නොවන බවත් ඔහුව තම ක්‍රියාකාරකම් වලට ඉත්තෙක් ලෙස යොදා ගත් බවත් මැක්ස්ට ඒත්තු ගන්වනවා.  අශූ තම ජීවිතයට ආ දිනේ පටන්ම තම පවුල ව්‍යාපාර සේරටම ඔහු නිසා විශාල ගැටළු එන බව මැක්ස්ට වැටහෙමින් තිබෙද්දී අශූව ලොකු කරදරයක පැටලී ඇති බව ලීනාට වැටහෙනවා. තමන්ගේ රාජකාරියට අනියමින් උදව් කල මේ තරුණයාට ඇය උදව් කරයිද?

ඉතිං මේ කොටසින් අශූ බේරෙයිද? කෙසේ නමුත් ඉතා තීරණාත්මක් අවස්ථාවක්. බලමු මොකද වෙන්නෙ කියල.

එහෙනම් අවසන් කොටසින් හමු වෙමු

Kankhajura S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

369 downloadsDownload Kankhajura-S01E07.zip17 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

All BT1All BT1

Next BT1

 

Kankhajura S01 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

369 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ සබට

  2. Sahan Gayantha

    thanks a lot Bandula saho