Watch Trailer

Tougen Anki [S01 : E01] Sinhala Subtitles | රුධිරයේ අභිරහස [සිංහල උපසිරසි]

Tougen Anki Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් ලංකාවේ anime රසික රසිකාවියන් වෙනුවෙන් තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන එන්නයි මේ සූදානම… මේක ඇවිල්ලා Dark fantasy ඇනිමේ රසිකයන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු ඇනිමේ එකක් කිව්වොත් නිවැරදියි. කතාවෙ පසුබිම ගත්තොත් 2020 වර්ශයෙදි ජපන් මංගා ශිල්පියෙකු වන…

Tougen Anki Season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් ලංකාවේ anime රසික රසිකාවියන් වෙනුවෙන් තවත් සුපිරිම ඇනිමේ එකක් අරගෙන එන්නයි මේ සූදානම… මේක ඇවිල්ලා Dark fantasy ඇනිමේ රසිකයන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු ඇනිමේ එකක් කිව්වොත් නිවැරදියි. කතාවෙ පසුබිම ගත්තොත් 2020 වර්ශයෙදි ජපන් මංගා ශිල්පියෙකු වන Yura Urushibara විසින් නිර්මාණය කරපු Tougen Anki කියන මංගා එක පාදක කරගෙන තමයි මේ ඇනිමේ එක නිර්මාණය වෙන්නෙ.

(Tougen Anki මංගා කතාමාලාව) ඇනිමේ එකක තත්වය ගැන බලද්දි මුලින්ම හොයන්නෙ ඇනිමේ එක නිර්මාණය කරපු studio එකනෙ. ඉතින් මේක නිර්මාණය කරන්නෙ Assistants classroom, Classroom of the Elite වගේ අතිශය ජනප්‍රිය ඇනිමේ ගොඩක්ම නිර්මාණය කරපු Studio Hibari කියන සමාගම.  මේ වෙද්දි imb දර්ශකයෙ imb 8.9/10ක් වගේ ඉහල අගයක් මේකට ලැබිලා තියනවා. එහෙනම් කතාව මොනවගේ එකක්ද කියලා පොඩ්ඩක් බලලා ඉමු. …කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ ෂිකී ඉචිනෝස් කියන වයස අවුරු 17-18 වගේ පිරිමි ළමයෙක්. ඉතින් මෙයාලගෙ ලෝකෙ “ඔනී” නමින් හඳුන්වන යක්ෂ රුධිරය මිශ්‍ර වෙච්චි මිනිස්සු කොටසක් ඉන්නවා.  මෙයාලගෙ යක්ෂ ලේ වල අවදිවීම එක්ක මෙයාලව යක්ෂයො බවට හැරිලා මිනිස්සුන්ට ගොඩක් කරදර කරන්න පටන් ගන්නවා.  මෙයාලා කාටවත් පාලනය කරන්න බැරි තරමට බලවත්. හැබැයි දක්ශ මොමොතොරෝ වංශිකයො පස්සෙ කාලෙදි ඔනී වරු එක්ක යුද්ධ කරලා මෙයාලව සමූලඝාතනය කරන්න පටන් ගන්නවා.  ඒ නිසා ඔනී වරු මිනිසුන් අතරෙ හැංගිලා ඉන්න පටන් ගන්නවා. …ඉතින් දවසක් මොමොතොරෝ කෙනෙක් වෙච්චි ත්සුයොෂි කියන කෙනා ඔනී ලේ තියෙන බබෙක්ව හදාගන්න ගන්නවා.  එයා තමයි කතාවෙ ප්‍රධාන වෙච්චි ෂිකී. ඉතින් කාලෙකට පස්සෙ මෙයාලා ගැන ආරන්චි වුනු මොමොතොරෝ කෙනෙක් ෂිකීව මරන්න එයාලගෙ ප්‍රදේශයට එනවා… ඔහොම තමයි කතව පටන් ගන්නෙ.

(නයිටෝගේ ශිෂ්‍යයින් කන්ඩායම) එහෙනම් දෙවන කතාංගයත් අරගෙන එන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා  ලංකන් Weebs වෙනුවෙන්- සඳක මලීෂ

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

798 downloadsDownload Tougen-Anki-Episode-01.zip13 KB

width=

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Tougen Anki Season 01 Sinhala Subtitles

 

All BT1

 

 

Subtitles

798 downloadsDownload Subtitles13 KB

2 comments

  1. darshana

    classroom of the elite anime full series eka danawada plz

  2. darshana

    classroom of the elite anime full series eka danawada please

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.