Kankhajura S04 Sinhala Subtitles ආයුබෝවන්. අද මේ කතා මාලාවේ අවසාන කොටස ගෙඅ එනවා. මෙතෙක් කතාව ඔබ නරඹන්න ඇතිනේ. අශූ කියන ගොත තරුණයා සිය ජීවිතට තුල මුහුණ දෙන අත්දැකීම් මේ කතාවට පාදක වෙන්නේ. ඔහුගේ පවුලේ එකම සාමාජිකයා, ඔහුගේ ආරක්ෂකයා හැටියට කුඩා කලම අපි දකින්නේ ඔහුගේ සහෝදරයා පමණයි. ඔහුට තම සහෝදරයා වීරයෙ…

ආයුබෝවන්. අද මේ කතා මාලාවේ අවසාන කොටස ගෙඅ එනවා.
මෙතෙක් කතාව ඔබ නරඹන්න ඇතිනේ. අශූ කියන ගොත තරුණයා සිය ජීවිතට තුල මුහුණ දෙන අත්දැකීම් මේ කතාවට පාදක වෙන්නේ. ඔහුගේ පවුලේ එකම සාමාජිකයා, ඔහුගේ ආරක්ෂකයා හැටියට කුඩා කලම අපි දකින්නේ ඔහුගේ සහෝදරයා පමණයි. ඔහුට තම සහෝදරයා වීරයෙක් උනත් . සහෝදරයා සහ ඔහුගේ මිතුරන් ඔහු දකින ආකාරය තේරුම් ගන්නට ඔහුට වසර 14ක් හිර ගෙදර සිට ආවත් බැරි වෙනවා. තමන්ගේ ගති පැවතුම් එදා මෙන්ම අදත් ඔවුන්ගේ සමච්චලයට ලක් උනත් ඔහු ඒ පිළිබඳ ගණන් ගන්නේ නෑ. සහෝදරයාගේ ව්‍යාපාර වලට සහය වීම ඔහුගේ වගකීමක් ලෙස සැලකුවත් ඔහු කෙරෙහි අනිත් අය බලන විදිහ ගැන ඔහුට වැටහීමක් නෑ.

ඉතින් අවසානයේ සහෝදරයා මැක්ස් ඔහුව සලකන්නේ තමන්ගේ ලේ උරා ගැනීමට ආ කූඩැල්ලෙක් ලෙස. ඔහුගේ මිතුරන් දෙදෙනාට අවශ්‍ය ඔහුව විනාශ කිරීම. ඉතිං මේ තීරණාත්මක කොටසේ කුමක් සිදු වෙයිද? ඔවුන්ගේ සහෝදර බැඳීම නැවත ඉස්මතු වෙයිද?

ඉතින් දින අටක කාලයක් අප සමග රැඳී සිටියාට ස්තූතියි. “මැග්පි” නම් ඊශ්‍රායල වෙබ් කතාවේ නිල අනුවාදයක් ලෙස මේ කතාව හිංදි ඇතුලු භාෂා කිහිපයකින් ඉන්දියාව තුල ප්‍රතිනිමැවුමක් කලා. ඒක ඉතා හොඳ ප්‍රතිචාර සහිතව විකාශනය වෙනවා. මෙහි ප්‍රධාන චරිතය රොශාන් මැතිව් විසින් මෑත කාලයේ වෙබ් කතා මාලාවක නිරූපනය කල විශිෂ්ඨතම රඟපෑමක් ලෙස සඳහන් කල හැකියි.
ආයුබෝවන්, නැවත හමුවෙමු
Kankhajura S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
454 downloadsDownload Kankhajura-S01E08.zip22 KB
ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS
![]()
Kankhajura S01 Sinhala Subtitles

Subtitles
2 comments
Sahan Gayantha
Buddhika laKMal
ස්තූථියි බන්දුල සහෝ මේ පට්ට සීරිස්එකට සිංහල සබ් කම්ප්ලීට් දුන්නට......
Advertisement



thanks a lot saho sub ekata