කොහොමද කට්ටියට? ඔන්න පොරොන්දු වෙච්ච විදියටම ඊළඟ කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව කොටස් පහකින් පළවෙනි කතා සමය අවසාන වෙනවා. 06 වෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්. පොම්පෙයිගේ හමුදා පසුපස සීසර් ග්‍රීසියේ සටන් කරන්න යනකොට, ඇන්ටනි රෝමයේ වැඩ බලනවා. හැබැයි නොහිතපු විදියට පොම්පෙයිගේ සේනා වැඩිකරගන්න ඔහු සමත් වෙන…

කොහොමද කට්ටියට? ඔන්න පොරොන්දු වෙච්ච විදියටම ඊළඟ කොටසත් ඉක්මනින්ම ගෙනාවා. තව කොටස් පහකින් පළවෙනි කතා සමය අවසාන වෙනවා. 06 වෙනි කොටස පොඩ්ඩක් මතක් කරගමු එහෙනම්.
පොම්පෙයිගේ හමුදා පසුපස සීසර් ග්‍රීසියේ සටන් කරන්න යනකොට, ඇන්ටනි රෝමයේ වැඩ බලනවා. හැබැයි නොහිතපු විදියට පොම්පෙයිගේ සේනා වැඩිකරගන්න ඔහු සමත් වෙනවා. ඉතින් ඒ වෙද්දි බොහොම අනතුරුදායක විදියට සීසර්ගේ හමුදා අඩුවෙනවා. ඒ හින්දම ඇන්ටනිට 13 වෙනි බල ඇණියත් අරගෙන ග්‍රීසියට එන්න පණිවිඩ එවනවා. මුලින් පස්ස ගැහුවත් පස්සෙ ඇන්ටනි හමුදා අරගෙන සීසර්ගේ සහයට යනකොට කුණාටුවකට නැව් ටික බිළිවෙනවා.
මේ අතර අටියා විසින් සෙවීලියාව ආපහු මිත්‍රකරගන්න බලාගෙන හරි අපූරු තෑග්ගක් යවනවා දකින්න ඇතිනේ. 😛
ඔන්න අද කොටසෙ තමා සටන ඇවිල්ලෙන්නේ. 13 වෙනි බල ඇණියට වෙච්ච දේ සහ දෙපාර්ශවයට වෙන හානි ගැන දැනගන්න බාගෙනම බලමු එහෙනම්. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Bluray anoXmous පිටපත් සඳහා අදාළ වේ.
6,748 downloadsDownload 201808022351Rome.S01E07.zip86 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
29 comments
Soori
jeewantha
සිංහල උපසිරසිය බොහොම ස්තුතියි.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි රොයිලි අයියේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයnaveendya
Sub ekata godak takz mchan..
Aa mchan "adventure of the sherlock holmes" parana series eke season 5,6,7 walata sub eka dela na...
Me series eka iwara wela hari ekata sub eka denawanam loku udawwak..
Sathi 2kata 1gane hari kamak na..asawen balapu series ekk.....thamange kale kapakarala me wage deyak karana ekata aye gadak thakz...Suranjan
Thanks bro......jayawewa.....!
Rasika Sandun Madushanka
Bohoma isthuthi. godak hoda tv series ekak. digatama denna. jaya wewa
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Achi
Thanks bokka
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Rasindu Perera
baiscope download එකේ එපි 6,7 ලින්ක් නැනේ? එකෙන් download කරන්නේ..මේක වෙන හොයාගන්න තැනක් නැ..
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!hasithad6
sub ekata bohoma isthutui sahodaraya ...
Sub ekata thanks epiyath maru
harshani11112
මේ කරන කැපවීමට බොහොම ස්තුති රොයිලි සහො....
pushpakumara
ගොඩක් අසාවෙන් හිටියේ මේක බලන්න ගොඩක් පිං මුදලක් නොගෙන අපිවෙනුවෙන් කරන කැපවීමට මොකද හැමදෙයක්ම අද සල්ලිවලට කරන මිනිස්සුනේ ඉන්නේ
Hewage Perera
ජය බ්‍රො .
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
heseshan
thank you
kasun3
super
K P
බොහෝම ස්තුතියි රොයිලි අයියා...
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
sandaruwan
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවාStranger
thanks
Buddi
Thanks.........
Viraj
sub ekata thanks aiye.. jaya wewa!!
KUSAL LIYANAGE
සබ් එකට ගොඩාක් ස්තුති,සුපිරිම කතාවක්,සබ් ටිකත් සුපිරි,බයිස්කෝප් ටීම් එකේ හැමෝටමත් ගොඩක් ස්තුති,ජය වේවා
BTC
Thanks bro..
Thisara Prabhath Senarathne
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහෝම ස්තුතියි රොයිලි සහෝ උපසිරැසියට....!
ජය...!!!