ඔන්න ඉතිං මේ සූදානම් වෙන්නෙ අපි මීට කලින් සෑහෙන කාලෙකට කලින් උපසිරැසි ලබා දුන්න Karenjit Kaur කතා මාලාවෙ දෙවන කතා සමය සදහා උපසිරැසි ලබාදෙන්න. ඇත්තටම දැන් මේක ඇවිත් නම් ටික කාලයක් වෙනවා ඒත් මුල් සීසන් එකට වගේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ නැහැ සීසන් 2 වලට. ඒ නිසා අතැරලා තිබුනෙ වැ ඩේ.කොහොමහරි මේ ලඟක…

ඔන්න ඉතිං මේ සූදානම් වෙන්නෙ අපි මීට කලින් සෑහෙන කාලෙකට කලින් උපසිරැසි ලබා දුන්න Karenjit Kaur කතා මාලාවෙ දෙවන කතා සමය සදහා උපසිරැසි ලබාදෙන්න. ඇත්තටම දැන් මේක ඇවිත් නම් ටික කාලයක් වෙනවා ඒත් මුල් සීසන් එකට වගේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ නැහැ සීසන් 2 වලට. ඒ නිසා අතැරලා තිබුනෙ වැ ඩේ.කොහොමහරි මේ ලඟකදි මග නවත්තපු සීරීස් ගැන කතාවකදි මේකත් ඇදිලා ආවා, ඒ වෙලේ තමා චාමර සහෝ ඉංග්‍රීසි සබ් ඇවිත් තියන විත්තිය කිව්වෙ. ඉතිං ඒ වෙලේම කරන්න ගමු කියලා මයුරයි,පසිදුයි හවුල් කරගෙන වැඩේ ගොඩ දාගත්තා.
ඇත්තටම පහුගිය කතාව සම්බන්ධයෙන් මට ඇත්තටම මතකයක් නැහැ, ඒත් යන්තමින් මතක දේවල් ටිකක් කියන්නම්. පසුගිය කතාංගයෙදි අපිට දැකගන්න ලැබුනා සනි ලියෝනි මේ ක්ෂේත්‍රයට ආව විදිහ, එයාගෙ පොඩි කාලෙ ගෙවුනෙ කොහොමද, එයාගෙ පවුලෙ විස්තර කොහොම පවුලක්ද වගේ ගොඩක් දේවල්. ඒ වගේම සනීගෙ පෙම්වතා වෙන වෙබර්ගෙ හමුවීමත් අපිට දකින්න ලැබුනා. සීසන් 2 තුලින් ඔයාලට සනීගෙ ජීවිත කතාවෙ තවත් දේවල් දැනගන්න ලැබෙනවා. සනි ලියෝනිගෙ වෙබ් අඩවිය පටන් ගන්න විදිහ, ඒ වගේම ඇමරිකාවෙන් අසභ්‍ය විඩියො නිර්මාණයට එල්ලවෙන බාධක, ඒ වගේම සනීගෙ පවුලට සහා පවුලෙන් එයාට මොන විදිහෙ බලපෑමක්ද වෙන්නෙ කියන කාරණා සම්බන්ධයෙන් දැනගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ බලන අය බලන්න, ඒ වගේම මේකෙ තුන්වෙනි කතා සමයත් ඇවිත් තියෙනවා. ඒකත් මේ ගැම්මෙන්ම ඔයාලට ලැබෙයි. එහෙනම් ඊලඟ කොටසෙ අපෙ පසිදු මලයා අරගෙන ඒවි.
ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
2,397 downloadsDownload Karenjit-Kaur-The-Untold-Story-of-Sunny-Leone-S02-E01-E02.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
9 comments
Pasindu Madumal
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
සහෝ paatal lok වගේ පහරවල් තියේ නම් හොයලා sub දියන් බන්,ඒවා නම් සුපිරියි....
මේකත් ඉතින් නොබලා බෑනේ sunny අක්කා නිසා
ජය වේවා!!!Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු...Anonymous
thank for sub! ekmanatama dela danna.
Suranjan
Thanks jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks.........
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


එල ලහිරු අයියා..!
සබට තුති අහ් ❤️