කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. පළමු කතා මාලාවේ අන්තිම එපියට සබ් එක අරගෙන එනකොට මම කිව්වා මතකද, ඒ එපියේ වෙන කතාවෙන් තමයි එස්කොබාර්ගෙ මරණය නියත වෙන්නෙ කියල. ඔන්න එහෙනම් අද තමා සෙල්ලමේ හොඳම කොටස සිද්දවෙන්නෙ. මට අනුව සමස්ථ නාකොස් කතා මාලාවේ හොඳම කතාංගය තමයි මේක. අද කතාවේ…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ දෙවැනි කතා මාලාවේ අවසාන කතාංගය. පළමු කතා මාලාවේ අන්තිම එපියට සබ් එක අරගෙන එනකොට මම කිව්වා මතකද, ඒ එපියේ වෙන කතාවෙන් තමයි එස්කොබාර්ගෙ මරණය නියත වෙන්නෙ කියල. ඔන්න එහෙනම් අද තමා සෙල්ලමේ හොඳම කොටස සිද්දවෙන්නෙ. මට අනුව සමස්ථ නාකොස් කතා මාලාවේ හොඳම කතාංගය තමයි මේක.
අද කතාවේ සැබෑ ජිවිතයේ ස්ටීව් මර්ෆි සහ හැවියර් පෙනියා දෙන්නව පෙන්වනවා. එස්කොබාර් දඩයමේ සැබෑ රුප රාමු පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි එස්කොබාර්ගෙ ජිවිතයේ අන්තිම දවස් කිහිපයත් පෙන්වනවා. ඇත්තටම මේ කොටස බලනකොට හිතෙන දෙයක් තමයි, යුතු විදියට හරි හම්බකරගත්ත මුදල් වලින් බිලියන ගානක් තමන් ළඟ තිබ්බත්, අන්තිමේදී ඒ කිසිම දේකින් පල රහිත වෙනවා නේද කියන එක. හරි විදියට සොච්චමක් හරි හම්බකලා නම් ඒ මුදලේ ලොකු වටිනාකමක් තියෙනව, ඒ වගේම එකෙන් තමන්ගේ ජිවිත වගේම තමන්ගේ දරු පවුල්වල ජිවිතත් සුවඳවත් වෙනවා නේද කියල. බලන්න ඔයාලටත් අද කොටසින් පසුව හිතන දේ ගැන.
එහෙම නම් ඉතිං තුන්වැනි සීසන් එකෙන් මුණ ගැහෙමු, එක හිසක් කැපෙනකොට තවත් හිස් සියයක් වැඩෙනවා. ඒ තමයි නපුරෙහි ස්භාවය 🙂

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
12,640 downloadsDownload Narcos.S02E10.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
22 comments
sachintha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Season 3 එකත් ඉකමටම අරන් එමු...suranuwan
thanks bro...
Pathum Winchester
උපසිරසට ස්තුතියි. ජය!
Anonymous
ස්තුතියි
Pappa
Machan 3weni akath ekmanta diyan ban.plzzzzzz
PaThUm_WiNcHeStEr
සිංහල උපසිරසට ස්තුතියි
wasu
Wimukthi aiye sniper assassins end eke sinhala sub dennako...blueray copy eka release wela YTS eke.please denna.
Susitha Pushpakumara
කොච්චර නරක උනත් පබ්ලෝ මැරුනම පට්ට අවුල් උනේ මට විතරද?
Sanjeewa
Thankyou verymuch ..
D.Chamara
bohoma sthuthi jaya ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandima Prasad
Sub ekata thanks..season 3 ekath me wagema ikmanata denna..jayawewa..
Pramukmili
Thanx bro...........
Tharindu07
Thanks machoooo........!!!! Jayaweva....!!!!
Achi
බොහොම ස්තුතියි සීසන් දෙකට සබ් කරපු සෙට් එකටම
Achi
ශික් විතරක්....
පට්ට අවුල් පබ්ලෝ මලාම...
ඇගෙන් කැල්ලක් ගියා වගේ රෙද්ද
උගේ ගැම්මdinupa
thanks bro sub ekata
Sumith kumara
thanks you all subtitles to design
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️Hasindu Dilshan
sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි