Watch Trailer

Kasaragod Embassy [S01 : E01] Sinhala Subtitles | නිදි නැති රැයවල් ඉදිරියට [සිංහල උපසිරසි]

Kasaragod Embassy S01 Sinhala Subtitles ආයුබෝවන්, අළුත් මලයාලම් කතා මාලාවක් අද සිට ඔබට තිලිණ කරන්නයි යන්නෙ. මේක ZEE5 එකෙන් මෑතකදී නිකුත් උන කතාංග හතකින් සමන්විත ක්‍රයිම් ත්‍රිලර් කතා මාලාවක්. ඒකත් වැඩිය කතා බහට අහු නොවුන මාතෘකාවක්. අතිශ් එම නායර් තමයි මේක අධ්‍යක්ශණය කරන්නෙ. මෙහි ප්‍රධාන චරිත අබු සල…

Kasaragod Embassy S01 Sinhala Subtitles

ආයුබෝවන්,  අළුත් මලයාලම් කතා මාලාවක් අද සිට ඔබට තිලිණ කරන්නයි යන්නෙ. මේක ZEE5 එකෙන් මෑතකදී නිකුත් උන කතාංග හතකින් සමන්විත ක්‍රයිම් ත්‍රිලර් කතා මාලාවක්. ඒකත් වැඩිය කතා බහට අහු නොවුන මාතෘකාවක්. අතිශ් එම නායර් තමයි මේක අධ්‍යක්ශණය කරන්නෙ. මෙහි ප්‍රධාන චරිත අබු සලිම්, ගෝවින්ද්  පායි, කබීර් දුහාන් සිං, දීපක් පරම්බිල්, රොනී ඩේවිඩ් සහ සුධිෂ් ඇතුළු නළු නිළියන් රඟපානවා.

ඉතිං මේකෙ කතාව තනිකරම ‘ ඩුප්ලිකේට්’ ගැන. ඒ කියන්නෙ ව්‍යාජ භාණ්ඩ සහ වංචනික හොර සහතික, කාඩ් පත් ආදිය නිර්මාණය කරන ආයතනයක සේවය කරන තරුණයින් දෙදෙනෙක් ගැනයි. ඔවුන් මේවා හහන ඔවුන් තම මාමාගේ ඩුප්ලිකේට් කඩේ වැඩ කරනවා.  පඩියක් හැටියට මාමාගේ වැඪවලින් ලැබෙන සොච්චම වෙනුවට ඔවුන් ඉක්මණින් සල්ලි හොයන්න නව ක්‍රමයක් පාද ගන්නවා. ඉතින් ඔවුන් සාර්ථක වේද?

හොඳයි එහෙනම් මුල් කොටස බලල ඉන්නකෝ.

ආයුබෝවන්.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

339 downloadsDownload Kasaragod-Embassy-S01E01.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

                                                      All BT1Next BT1 

Subtitles by

BANDULA K

Subtitles

339 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල අයියේ මේ සීරිස්එකට සිංහල සබ් ගෙනාවට

  2. Sahan Gayantha

    thanks a lot sub ekata