Watch Trailer

Splinter Cell: Deathwatch [S01 : E01] Sinhala Subtitles | තුවාල වූ නියෝජිතයා… [සිංහල උපසිරසි]

Splinter Cell: Deathwatch Sinhala Subtitles හලෝ යාළුවනේ! අද මම අරගෙන ආවේ කාලයක් තිස්සේ මඟ බලාගෙන හිටපු ‘Splinter Cell’ වීඩියෝ ගේම් මාලාවේ අලුත්ම ඇනිමේෂන් සීරීස් එක, ඒ කියන්නේ Splinter Cell: Deathwatch, 2025 ඔක්තෝබර් 14 වැනිදා Netflix හරහා නිකුත් වුණා. මේක නිකම්ම නිකම් කාටූන් එකක් නෙවෙයි, ‘John Wick…

Splinter Cell: Deathwatch Sinhala Subtitles

හලෝ යාළුවනේ! අද මම අරගෙන ආවේ කාලයක් තිස්සේ මඟ බලාගෙන හිටපු ‘Splinter Cell’ වීඩියෝ ගේම් මාලාවේ අලුත්ම ඇනිමේෂන් සීරීස් එක, ඒ කියන්නේ Splinter Cell: Deathwatch, 2025 ඔක්තෝබර් 14 වැනිදා Netflix හරහා නිකුත් වුණා. මේක නිකම්ම නිකම් කාටූන් එකක් නෙවෙයි, ‘John Wick‘ ලියපු Derek Kolstad විසින් නිර්මාණය කරපු, වැඩිහිටියන්ට වඩාත් ගැළපෙන ක්‍රියාදාම පිරි අතිශය උද්වේගකර කතා මාලාවක්. 

 

 

Ratings ගැන කිව්වොත්, 

  • IMDb – 6.9/10
  • IGN – 8/10
  • Rotten Tomatoes – 86%

Ubisoft Film & Television සහ FOST Studio එකතුවෙන් තමයි මේක නිශ්පාදනය වෙන්නේ. පළමු සීසන් එක කථාංග 8කින් සමන්විත වෙන අතරම මේකේ තියෙන සුපිරි ගතිය නිසාම නිකුත් වෙලා දවසක් යන්නත් කලින්ම දෙවැනි සීසන් එකත් එන බව Netflix විසින් ස්ථිර කළා. 

 

 

(X-Men Origins: Wolverine 2009 චිත්‍රපටයේ Sabretooth ට හිටපු Liev Schreiber තමයි සෑම් ෆිෂර්ට හඬ දෙන්නේ.)

 

මේ පහලින් තියෙන්නේ කතාංග අටෙන් මම අර ගනිපු ස්ක්‍රීන් ශෝට්ස් ටිකක්. 

 

 

​මොකක්ද මේ කතාව? 

 

​අපි හැමෝගෙම ප්‍රියතම රහස් නියෝජිතයා වන සෑම් ෆිෂර් (Sam Fisher) දැන් ඉන්නේ විශ්‍රාම අරගෙන, හැමෝගෙන්ම වෙන් වෙලා හුදෙකලාව. හැබැයි දවසක් ලෝක මට්ටමේ මහා කුමන්ත්‍රණයක සාක්ෂිත් එක්ක තුවාල ලැබූ අලුත් ඒජන්ට් කෙනෙක් වන සීනියා මැකේනා (Zinnia McKenna) සෑම්ව හොයාගෙන එනවා. මේ කුමන්ත්‍රණය පිටුපස ඉන්නේ ‘ඩිස්ප්ලේස් ඉන්ටර්නැෂනල්’ කියන භයානක පුද්ගලික හමුදා සමාගමයි. 

 

පලමු කතාංගය:

  • කථාංගයේ නම: Up from the Grave
  • IMDb අගය: 7.1/10
  • ධාවන කාලය: මිනිත්තු 27
  • තිර රචනය: Derek Kolstad 
  • මුලින් විකාශය වූ දිනය: 2025 ඔක්තොම්බර් 14

එහෙනම් දෙවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

217 downloadsDownload Splinter-Cell-Deathwatch-S01E01.zip10 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

                                                                                Next BT1

Splinter Cell: Deathwatch Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

217 downloadsDownload Subtitles10 KB

1 comment

  1. Kasun Devinda

    Thnx