Watch Trailer

Kasaragod Embassy [S01 : E02] Sinhala Subtitles | සූදානම [සිංහල උපසිරසි]

Kasaragod Embassy S01 Sinhala Subtitles ආයුබෝවන්, අද දෙවෙනි කොටස. කතාව කොයි අතටද යන්නෙ කියල තේරුම් ගන්න වෙන්නෙ මේ කොටසින්. මුල් කොටසින් අපි දැක්කා අහිංසක කොල්ලො දෙන්නෙක් තමන්ගෙ ජීවිතය හදා ගන්න ගේමක් ගහන්න උත්සාහ කරන හැටි. ඉක්මණින්ම සල්ලි හම්බ කරන්න වැඩි අවදානමක් අරන් වැඩට බහින්න උන් පෙලඹෙනවා. ඉතිං…

Kasaragod Embassy S01 Sinhala Subtitles

ආයුබෝවන්, අද දෙවෙනි කොටස. කතාව කොයි අතටද යන්නෙ කියල තේරුම් ගන්න වෙන්නෙ මේ කොටසින්. මුල් කොටසින් අපි දැක්කා අහිංසක කොල්ලො දෙන්නෙක් තමන්ගෙ ජීවිතය හදා ගන්න ගේමක් ගහන්න උත්සාහ කරන හැටි. ඉක්මණින්ම සල්ලි හම්බ කරන්න වැඩි අවදානමක් අරන් වැඩට බහින්න උන් පෙලඹෙනවා. ඉතිං උන් තෝර ගන්න මාර්ගය හොඳ එකක් නෙමෙයි. කතන්දරේ පටන් ගන්න කොටම උන්ගෙ පළමු වැඩෙන්ම උන් මාට්ටු.

ඔවුන් හැදී වැඩෙන්නෙ උන්ගෙන් එකෙක් වන අසීගෙ මාම ළඟ. ඒ කියන්නෙ අම්මගෙ මල්ලි. අසිගෙ තාත්ත මැරුණට පස්සෙ තමයි එයා මාම ළඟට යන්නෙ. මාමගෙ වෙළඳාම තමයි හොර සහතික හදන එක සහ ඩුප්ලිකේට් භාණ්ඩ විකුණන එක. අසිත් උගෙ යාළුවත් මාමා ළඟ අඩු පඩියකට ඒකෙ වැඩ කරනවා. ඒත් ඉක්මණට සල්ලි හම්බ කරන්න තමයි උන් වෙනත් ජාවාරමකට සම්බන්ධ වෙන්නෙ. දැන් උන් කූඩුවේ. මාමා උන්ව බේර ගනීද නැත්තම්?

තුන් වැන්නෙන් හමු වෙමු

ආයුබෝවන්.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

261 downloadsDownload Kasaragod-Embassy-S01E02.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

                                                      Next BT1All BT1Next BT1 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

261 downloadsDownload Subtitles16 KB

3 comments

  1. Buddhika laKMal

    සබ් එකට තෑන්ක්ස් අයියේ

  2. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  3. Sahan Gayantha

    thanks a lot brother sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.