Watch Trailer

Kasaragod Embassy [S01 : E03] Sinhala Subtitles | නිශ්පාදනය අනුමතයි [සිංහල උපසිරසි]

Kasaragod Embassy S01 Sinhala Subtitles ආයුබෝවන්, අද තෙවෙනි කොටස. දැන් කට්ටිය දන්නවා කොල්ලො දෙන්න අත ගැහුවෙ මොකටද කියලා. එයාලට හොඳ හවුල් කාරයෙකුත් හම්බ වෙනවා. හවුල් කාරයෙක් විතරක්ම නෙමෙයි එයා තමයි මේ වැඩේ උගන්වලා වැඩට බැස්සුවෙ. ඒක එසේ මෙසේ ජාවාරමක් නෙමෙයි. ඉතා අවදානම් ඒත් හොඳට මුදල් ලැබෙන ජාවාරමක්.…

Kasaragod Embassy S01 Sinhala Subtitles

ආයුබෝවන්, අද තෙවෙනි කොටස. දැන් කට්ටිය දන්නවා කොල්ලො දෙන්න අත ගැහුවෙ මොකටද කියලා. එයාලට හොඳ හවුල් කාරයෙකුත් හම්බ වෙනවා. හවුල් කාරයෙක් විතරක්ම නෙමෙයි එයා තමයි මේ වැඩේ උගන්වලා වැඩට බැස්සුවෙ. ඒක එසේ මෙසේ ජාවාරමක් නෙමෙයි. ඉතා අවදානම් ඒත් හොඳට මුදල් ලැබෙන ජාවාරමක්. අහු උනොත් දඬුවම්ද ඉතා දැඩියි. ඒත් නොදැන්නුවත්වම දෙන්නා එතනට තල්ලු වෙලා.

ඉතිං දන්නවනෙ මේ ජාවාරම? ඔව් හොර පාස්පෝට් සෑදීම. මේක අව්වුරුදු 20කට කලින් වෙන දෙයක් නිසා අද තරම් පාස්පෝට් තාක්ෂණික වශයෙන් දියුණූ වෙලා නෑ. ඒ කාලෙ මේ වගේ හොර පාස්පෝට් ජාවාරම් සිද්ධ උනා.

ඒ අස්සෙ බුද්ධි අංශ දැන් ඒ පිටිපස්සෙ පන්නනවා. ඉතිං කොල්ලො දෙන්නා අත ගහපු බිස්නස් එකට කරදරයක් වෙයිද?

සිව් වැන්නෙන් හමු වෙමු

ආයුබෝවන්.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

490 downloadsDownload Kasaragod-Embassy-S01E03.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

                                                      Next BT1All BT1Next BT1 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

490 downloadsDownload Subtitles15 KB

3 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි බන්දුල අයියේ

  2. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  3. Sahan Gayantha

    thanks a lot sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.