The Boys Season 05 The Boys” 5 වැනි සමයේ දෙවැනි කථාංගය පළවෙනි එකටත් වඩා සුපිරියක්! වෝට් (Vought) සමාගමේ බලය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගත් හෝම්ලෑන්ඩර් සහ සේජ් (Sister Sage), ස්ටාර්ලයිට්ගේ ආධාරකරුවන්ව අනුකම්පා විරහිතව දඩයම් කරමින් ඔවුන්ව “Freedom Camps” (නිදහස් කඳවුරු) වලට ගාල් කරනවා. මේ අමානුෂික ක්‍ර…

The Boys” 5 වැනි සමයේ දෙවැනි කථාංගය පළවෙනි එකටත් වඩා සුපිරියක්! වෝට් (Vought) සමාගමේ බලය සම්පූර්ණයෙන්ම තමන්ගේ අතට ගත් හෝම්ලෑන්ඩර් සහ සේජ් (Sister Sage), ස්ටාර්ලයිට්ගේ ආධාරකරුවන්ව අනුකම්පා විරහිතව දඩයම් කරමින් ඔවුන්ව “Freedom Camps” (නිදහස් කඳවුරු) වලට ගාල් කරනවා. මේ අමානුෂික ක්‍රියාවලිය දැකලා ඈෂ්ලිට තමන් කොටුවෙලා ඉන්න භයානක තත්ත්වය ගැන තේරුම් ගියත්, ඇයට හෝම්ලෑන්ඩර්ට විරුද්ධව මුකුත් කරගන්න බැරුව අසරණ වෙනවා.
අනිත් පැත්තෙන් බුචර් (Butcher) තමන්ගේ මාස්ටර් ප්ලෑන් එක එළියට දානවා. ඒ තමයි සමීර් ලවා හදාගත්තු, ලෝකෙ ඉන්න ඕනෑම සුපිරි වීරයෙක්ව (Supe) මරන්න පුළුවන් මාරාන්තික වෛරස් එක. මේ වෛරස් එක ඇත්තටම වැඩද කියලා ටෙස්ට් කරන්න බුචර් ඇතුළු කණ්ඩායම, දැන් කාටත් අමතක වෙලා ගිය දැවැන්ත සූප් කෙනෙක් වෙන “රොක් හාඩ්”ව (Rock Hard) තෝරගන්නවා.
ඒත් වැඩේ හිතන තරම් ලේසි වෙන්නේ නෑ. කවුරුවත් බලාපොරොත්තු නොවුණු විදියට මැලරිගේ අයිස් කුටියේ හිරකරලා හිටපු සෝල්ජර් බෝයි (Soldier Boy) ආයෙත් පණපිටින් එළියට එනවා! හෝම්ලෑන්ඩර් සහ සේජ් ඔහුව අවදි කරන්නේ බුචර්වයි අපේ කොල්ලො ටිකවයි සමූලඝාතනය කරන්නයි.
රොක් හාඩ්ව අල්ලගන්න යන මෙහෙයුම අස්සේ අපේ කට්ටියට අහම්බෙන් සෝල්ජර් බෝයිව මූණටම හම්බෙනවා. මේ අතරේ ෆ්‍රෙන්චි සහ කීමිකෝ තමන්ගේ අතීත පාපයන් සහ මේ භයානක වෛරස් එක නිසා ඇතිවෙන විනාශය ගැන හිතලා මුලින් පැනලා යන්න හැදුවත්, අන්තිමේදී ඇත්තටම වීරයෝ වගේ ඉඳලා සටන් කරන්න තීරණය කරනවා. කථාංගය අවසන් වෙන්නේ සෝල්ජර් බෝයි සහ බුචර්ගේ කණ්ඩායම අතර වෙන දරුණු ගැටුමකින් පස්සේ, හෝම්ලෑන්ඩර්ට තවත් අහිමි වීමක වේදනාවක් ඉතුරු කරලයි.
කතාවේ ඇතැම් දෙබස් වැඩිහිටියන්ට පමණක් සීමාවූ ඒවා බව කරුණාවෙන් සලකන්න.
උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්!
*-* ජය ශ්‍රී *–
The Boys, The Boys Season 05, The Boys Sinhala Subtitles
මනාපය පලකරන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,280 downloadsDownload The-Boys-S05E02.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Boys S04 Sinhala Subtitles
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #Dominique McElligott
- #Editor's Pick
- #Erin Moriarty
- #Jack Quaid
- #Jessie T. Usher
- #Karl Urban
- #Laz Alonso
- #MaxxA
- #Offbeat
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #The Boys Season 04
- #The Boys Season 04 Sinhala Subtitles
- #The Boys Sinhala sub
- #The Boys Sinhala subtitles
- #යසිරු හසරංග
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
- #සිංහල සබ්ටයිට්ල්ස්
- #සිංහල සබ්ස්
7 comments
Anonymous
Dineth Weerasinghe
thanks broo
Kaveesha
දැක්ක රහම සබක්. තැන්ක් යූ සහෝ. දිගටම ඕනි!
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
nisa
sub akata thnkz kollo
Sahan Gayantha
thanks a lot brother sub ekata
Don T. B. Acont
හෑල්ලෙන් සුපිරියටම spoil කරා මචං, thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks