Watch Trailer

Kasaragod Embassy [S01 : E04] Sinhala Subtitles | උගුල [සිංහල උපසිරසි]

Kasaragod Embassy S01 Sinhala Subtitles ආයුබෝවන්, අද සිව් වෙනි කොටසවැඩේ නැගල යනව වගේ. ඒ අස්සෙ ආරක්ෂක අංශ වලට දැන් ඉව වැටිලා ඔවුන් මේක පස්සෙ එළවන්න කාසර්ගෝඩ් වලට ගොඩබැහැලා. ඒත් ඉවුන්ගෙ ලොක්කා විවේක්ගෙ අදහස මේ ජාවාරම ක්‍රියාත්මක වෙන්නෙ මැංගලෝර් වල සිටයි කියන එක. ඒ අස්සෙ මැංගලෝර් වල ප්‍රබල ජාවාරම් කරු…

Kasaragod Embassy S01 Sinhala Subtitles

ආයුබෝවන්, අද සිව් වෙනි කොටසවැඩේ නැගල යනව වගේ. ඒ අස්සෙ ආරක්ෂක අංශ වලට දැන් ඉව වැටිලා ඔවුන් මේක පස්සෙ එළවන්න කාසර්ගෝඩ් වලට ගොඩබැහැලා. ඒත් ඉවුන්ගෙ ලොක්කා විවේක්ගෙ අදහස මේ ජාවාරම ක්‍රියාත්මක වෙන්නෙ මැංගලෝර් වල සිටයි කියන එක.

ඒ අස්සෙ මැංගලෝර් වල ප්‍රබල ජාවාරම් කරුවෙක් සහ ඔහුගෙ කල්ලිය කාසර්ගොඩයේත් ක්‍රියාත්මක වෙනවා. ඉතිං මේ කොල්ලන් එක්ක ඔවුන්ගේ සම්බන්ධයක් තියෙනවාද? ඒත් දන්න විදිහට නෑ.

අසී කියන්නෙ මේ ජාවාරමට සම්බන්ධ උනත් ඔහුගේ බලාපොරොත්තුවතමන්ගේ අම්මා. සහෝදරියන්ට සලකන එක. සල්ලි ටිකක් හොයා ගෙන ඔවුන්ව තමංගෙ වහළයක් යටතට ගේන්න ඔහු සිහින මවනවා. ඔහුගෙ අභිප්‍රාය ඉක්මණින් මේක නවත්තලා ඩුබායි යන්න.

ඒත් චෙම්මුගේ අදහස පුළුවන් තරම් සල්ලි හොයාගෙන ජීවිතේ ගොඩ දා ගන්න. ඒත් ලොකු අවදානමක් ඔවුන් වටේ කැරකෙනවා . බලමු මේ කොටසත්.

පහත් එක්ක වෙමු

ආයුබෝවන්.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

253 downloadsDownload KASARAGOD-EMBASSY-S01E04.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

                                                      Next BT1All BT1Next BT1 

Subtitles by

BANDULA K

Subtitles

253 downloadsDownload Subtitles14 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල අයියේ සබ්එකට

  2. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata