Watch Trailer

Kasaragod Embassy [S01 : E05] Sinhala Subtitles | අවදානම සහ සංකීර්ණත්වය [සිංහල උපසිරසි]

Kasaragod Embassy S01 Sinhala Subtitles ආයුබෝවන්, අද පස් වෙනි කොටස. දැන් ජාවාරම අසිගෙ මාමත් හවුල් කර ගෙන සිද්ධ වෙන්නෙ පනහට පනහ ලාබයක් එක්ක. වැඩේ නම් ලස්සනට කෙරී ගෙන යනවා. ඒත් ඔවුන් නොදන්නවට ලොකු අනතුරක් අත ළඟ කැරකෙනවා. පොලිස් බුද්ධි අංශ ටිකෙන් ටික ළඟා වෙනවා. ඔවුන් යන්න හරි පාරෙද කියල තාම අපි දන්නෙ…

Kasaragod Embassy S01 Sinhala Subtitles

ආයුබෝවන්, අද පස් වෙනි කොටස. දැන් ජාවාරම අසිගෙ මාමත් හවුල් කර ගෙන සිද්ධ වෙන්නෙ පනහට පනහ ලාබයක් එක්ක. වැඩේ නම් ලස්සනට කෙරී ගෙන යනවා. ඒත් ඔවුන් නොදන්නවට ලොකු අනතුරක් අත ළඟ කැරකෙනවා. පොලිස් බුද්ධි අංශ ටිකෙන් ටික ළඟා වෙනවා. ඔවුන් යන්න හරි පාරෙද කියල තාම අපි දන්නෙ නෑ. අනිත් අතර දාමන්ගෙ කල්ලිය ඇතුලෙ  ලොකු බල අරගලයක්. ඒ දාමන්ගෙ හොඳම අත වැසියා වෙන්න දැනට ඒ තනතුරේ ඉන්න රාජා සමග තරුණ කොලු ගැටයෙක් හැප්පෙනවා. ඒ පින්ටෝ. ඉතිං මේවා වෙනම කතා හැටියට ගලා ගෙන යනවා.

ඉතිං මේවා එක්ක අසි, චෙම්මු එක තියෙන සම්බන්ධය මොකක්ද? ඔවුන් පොලිසියට අහු වෙයිද? අද මේ සියල්ල බලන්න

හය වැන්නෙන් හමු වෙමු

ආයුබෝවන්.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

229 downloadsDownload KASARAGOD-EMBASSY-S01E05.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

                                                      Next BT1All BT1Next BT1 

Legend badge

Subtitles by

BANDULA K

Legend

Subtitles

229 downloadsDownload Subtitles12 KB

3 comments

  1. Sahan Gayantha

    thanks a lot Bandula brother sub ekata

  2. Buddhika laKMal

    සබ්එකට තෑන්ක්ස් බන්දුල අයියේ

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.