Watch Trailer

Marvel Anime: Blade [S01 : E07] Sinhala Subtitles | මැඩ්රිපූර් වෙතට… [සිංහල උපසිරසි]

Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ හත්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හයවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩීකන්ව හොයාගෙන බ්ලේඩ් සහ මකොටෝ සුමාත්‍රා දූපතට ගියා, එහේ ඩීකන් ට අයිති රිදි පතලක් තියෙන බව දැන ගත්තට පස්සේ. එයාලට මේ ඔත්තුව දුන්නේ වැම්පයර් මහ…

Marvel Anime: Blade Sinhala Subtitles

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ හත්වන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි හයවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. 

ඩීකන්ව හොයාගෙන බ්ලේඩ් සහ මකොටෝ සුමාත්‍රා දූපතට ගියා, එහේ ඩීකන් ට අයිති රිදි පතලක් තියෙන බව දැන ගත්තට පස්සේ. එයාලට මේ ඔත්තුව දුන්නේ වැම්පයර් මහා මණ්ඩලයේ ඉන්න අයිසැක් කියන වැම්පයර් වරයා.

එහෙ ගියාම එයාලට අගුස් කියන මන්ත්‍ර කරුවෙක් ගෙන් දැන ගන්න ලැබුණා වැම්පයර් වරුන් වුණ අයව ආපහු මිනිස්සු කරන්න පුළුවන් විශේෂ බෙහෙතක් එයා ලඟ තියෙන බව. 

කොහොම හරි ලොකු සටනක් දිලා ගමේ අයව බේර ගන්න බ්ලේඩ්ට සහ මකොටෝට පුලුවන් වුණා වගේම ඒ වැඩේ ට උදව් කරන්න අගුස් එයාගේ ජිවිතෙත් කැප කලා. එහෙ හිටපු කෙනෙක්ගෙන් ඩීකන් මැඩ්රිපූර් වල ඉන්න බවත් බ්ලේඩ්ට දැන ගන්න ලැබුණා.

හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්, 

ඩීකන්ව හොයාගෙන මැඩ්රිපූර් වලට එන බ්ලේඩ් ට සහ මකෝටෝ ට අපි ගොඩක් ආස කරන X-Men සාමාජිකයෙක් මුණ ගැහෙනවා. ඒ වගේම ඩීකන්ගේ තවත් විශේෂ සැලසුමක් ගැන බ්ලේඩ්ට දැන ගන්න ලැබෙනවා. 

 හත්වන කතාංගය:

  • ​කථාංගයේ නම:Day Walker & Mutant 
  • ​ධාවන කාලය: මිනිත්තු23
  • ​IMDbඅගය: 6.8/10 

එහෙනම් අටවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

165 downloadsDownload Marvel-Anime-Blade-S01E07-Sinhala-Subtitles.zip15 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor RankBRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 



Next BT1

 

Marvel Anime: Blade Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

165 downloadsDownload Subtitles15 KB

0 comments

No comments yet.