Watch Trailer

Kasaragod Embassy [S01 : E06] Sinhala Subtitles | ඉත්තෝ [සිංහල උපසිරසි]

Kasaragod Embassy S01 Sinhala Subtitles පාතාලේ රජෙක් වෙන දාමන්ගෙ හොඳම ගෝලයා වීමේ සිහිනය පින්ටෝ සැබෑ කර ගන්නේ රාජාව උගුලකට අහු කර ගෙන මරා දැමීමෙන්. ඒ එක්කම අසි චෙම්මු මෙන්ම රෝයිගේ පාස්පෝට් ජාවාරමත් ඔවුන්ට අහු වෙනවා. දැන් ඒ සේරම දාමන් ළඟ. ඔවුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දාමන් ළඟ වැඩ කරන්න සිදු වෙනවා.…

Kasaragod Embassy S01 Sinhala Subtitles

පාතාලේ රජෙක් වෙන දාමන්ගෙ හොඳම ගෝලයා වීමේ සිහිනය පින්ටෝ සැබෑ කර ගන්නේ රාජාව උගුලකට අහු කර ගෙන මරා දැමීමෙන්. ඒ එක්කම අසි චෙම්මු මෙන්ම රෝයිගේ පාස්පෝට් ජාවාරමත් ඔවුන්ට අහු වෙනවා. දැන් ඒ සේරම දාමන් ළඟ. ඔවුන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් දාමන් ළඟ වැඩ කරන්න සිදු වෙනවා.

ඒඅතර විවේක් ඇතුළු පොලිස් පිරිස දැන් ටිකෙන් ටික තම අරමුණට ළං වෙනවා. ප්‍රශ්ණය තමයි ඔවුන්ට සුවිශේෂ සම්බන්ධතා රැසක් තියෙන දාමන් අසලට කිට්ටු වෙන්න පුළුවන්ද යන එක.

හත් වැන්න නැත්තම් අවසාන කොටසින් හමු වෙමු

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

458 downloadsDownload KASARAGOD-EMBASSY-S01E06.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Kasaragod Embassy S01 Sinhala Subtitles

 

                                                      Next BT1All BT1Next BT1 

Subtitles by

BANDULA K

Subtitles

458 downloadsDownload Subtitles15 KB

2 comments

  1. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට

  2. Sahan Gayantha

    thanks a lot Bandula brother sub ekata