Kasaragod Embassy S01 Sinhala Subtitles අවසන් කොටස පුරා දින හතක් තිස්සෙ ගෙන ආ මේ කතා මාලාවෙ පළමු වෙනි කොටස අදින් නිම වෙනවා. අවසානයක් තිබේද නැද්ද, දෙවෙනි කතා මාලාවක් එයිද කියලා බලල දැන ගන්න. කතාවෙ පොඩි සමරියක් කියන්නම්. තරුණ මිතුරන් ද්දෙනෙක් තම ජීවිතය ගෙන යන්න තෝර ගන්නෙ ව්‍යාජ ලේඛණ සෑදීම. මේක ඔවුන්ට…
Kasaragod Embassy S01 Sinhala Subtitles
අවසන් කොටස
පුරා දින හතක් තිස්සෙ ගෙන ආ මේ කතා මාලාවෙ පළමු වෙනි කොටස අදින් නිම වෙනවා. අවසානයක් තිබේද නැද්ද, දෙවෙනි කතා මාලාවක් එයිද කියලා බලල දැන ගන්න.
කතාවෙ පොඩි සමරියක් කියන්නම්. තරුණ මිතුරන් ද්දෙනෙක් තම ජීවිතය ගෙන යන්න තෝර ගන්නෙ ව්‍යාජ ලේඛණ සෑදීම. මේක ඔවුන්ට පුරුදු කරන්නේ ඔවුන්ගෙන් එකෙකුගේ මාමා. ඔහුගේ කඩේ තමයි ඔවුන් වැඩ කරන්නේ. වැඩි ආදායමක් හොයා ගන්න ඔවුන් ටිකක් බැරෑරුම් කාර්‍යයකට අත ගහනවා. නැත්තම් ඔවුන්ව ඒ සඳහා යොමු කරනවා. ඒ තමයි ව්‍යාජ පාස්පෝට් මුද්‍රණය. මේ සම්බන්ධව ඔවුන්ගේ දැනුම හේතුකොට ගෙන ඔවුන් ප්‍රබල පාතාල නායකයෙක් වෙතට යොමු වෙනවා. දැඩි පීඩනයක් යටතේ පාතාලයාට වැඩ කරන ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු වේද?
මේ හා සමගාමීවම පොලිස් බුද්ධි නිලධාරී විවේක් ඇතුළු කණ්ඩායම මේ ජාවාරම පසු පස ලුහු බඳිනවා. මේ වෙන විට විවේක් ඔවුන්ගේ පාමුලටම ඇවිත්.ඒ සමගම මිතුරන් දෙදෙනාද පාතාලයා ලඟින් පැන යනවා. ඉතිං මොකකින් මොකක් වෙයිද. අවසාන කොටසත් බලමු.
සේරම බැලුවාට ස්තූතියි. අපි නැවත හමු වෙමු
ආයුබෝවන්.
Kasaragod Embassy S01 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
323 downloadsDownload Kasaragod-Embassy-S01E07.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Kasaragod Embassy S01 Sinhala Subtitles

Subtitles
- #2024
- #BANDULA K
- #Editor's Pick
- #Kasaragod Embassy S01 Sinhala Sub
- #Kasaragod Embassy S01 Sinhala Subtitles
- #Kasaragod Embassy Sinhala Sub
- #Kasaragod Embassy Sinhala Subtitles
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kasaragod Embassy [S01 : E07] Sinhala Subtitles | වෙනම මාවත් දෙකක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/04/Kasaragod-Embassy-Season-1-2.jpg)



ස්තූතියි බන්දුල සහෝ උපසිරැසියට