Monarch: Legacy of Monsters [S02 : E02] Sinhala Subtitles හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ හත්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා. පසුගිය කථාංගයයේ මොකද වුණේ… ටයිටන් එක්ස්ව විනාශ කරන්න හිතාගෙන ඩොක්ට සුසුකි ගේ උදව්වෙන් ෂෝ, ගොඩ්සිලාව ගෙන්වන්න උත්සාහයක් දැරුවා. වැඩේ…

හලෝ යාළුවනේ! ඔන්න එහෙනම් Monarch: Legacy of Monsters Season 2 එකේ හත්වන කථාංගය සඳහා සිංහල උපසිරසි අරගෙන ආවා.
පසුගිය කථාංගයයේ මොකද වුණේ…
ටයිටන් එක්ස්ව විනාශ කරන්න හිතාගෙන ඩොක්ට සුසුකි ගේ උදව්වෙන් ෂෝ, ගොඩ්සිලාව ගෙන්වන්න උත්සාහයක් දැරුවා. වැඩේ තරමක් දුරට සාර්ථක වුණා, හැබැයි ගොඩ්සිලාව එයාලට හොයාගන්න බැරි වුණා. ඒ වෙනුවට ෂෝට, ෂෝගේම හඬ විවරය ඇතුලින් ආපු රේඩියෝ සංඥාවකින් අහන්න ලැබුණා.
ඒ අතරේ කෙයි සහ කේට් දෙන්නා එකතු වෙලා, කේට් ට ටයිටන් එක්ස් එක්ක තියෙන සම්බන්ධය ගැන පරික්ෂා කරාම, එයාලට තේරුනේ ටයිටන් එක්ස් අතරමං වෙලා ඉන්නවා වගේ දෙයක්.
ඒ වගේම වොල්ටර් සිමන්ස්ගේ දුවත් ඔන්න කතාවට සම්බන්ධ වුණා අපි දැක්කා.
අද කථාංගය ගැන දේවල් ටිකක්…
රේඩියෝ සංඥාව ඔස්සේ මතුපිට ලෝකයේ ඉන්න ෂෝ සහ ඩොක්ට සුසුකි දෙන්නා, ඇක්සිස් මුන්ඩි වල ඉන්න ෂෝට ලොකු මෙහෙයුමක් බාර දෙනවා. ඒ මොකක් වෙයිද?
ඒ අතරේ ටයිටන් එක්ස් ගෙන් කේට්ට ලැබෙන ශබ්ද සංඥා ගැන තව දුරටත් හොයාගන්න කේට් සහ කෙයිකෝ පිටත් වෙනවා විශේෂ තැනකට. ඉතිං එයාලා මොන වගේ තොරතුරු සොයා ගනිවිද?
වොල්ටර් සිමන්ස්ගේ දුව වෙන ඉසබෙල් ගේ අරමුණ මොන වගේ එකක්ද කියලත් අද දැන ගන්න ලැබෙනවා?
- කථාංගයේ නම: String Theory
- ධාවන කාලය: මිනිත්තු 52
- අධ්‍යක්ෂණය: Gandja Monteiro
- තිර රචනය: Joe Pokaski සහ Mariko Tamaki
- IMDb අගය: 7.5/10 (2026.04.11)
- මුලින් විකාශය වූ දිනය: 2026 අප්‍රේල් 10
එහෙනම් අටවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,165 downloadsDownload Monarch-Legacy-of-Monsters-S02E07.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Monarch: Legacy of Monsters Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Monarch: Legacy of Monsters S02 Sinhala Sub
- #Monarch: Legacy of Monsters S02 Sinhala Subtitles
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තූතියි නිෂාන් සමීර සහෝ සබට