Marvel Anime: Blade Sinhala Subtitles හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ නමවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි අටවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු. ඩීකන්ව හොයාගෙන පිලිපීනෙට යන බ්ලේඩ්ට එයාගේ පරණම හතුරෙක් වෙන කිකෝව මුණ ගැහුණා. ඉතින් මේ කිකෝ දැන් ඩීකන්ට තමයි වැඩ කරන්නේ. ඩීකන්ගේ හමුදාවට වැම්පයර…

හලෝ යාලුවනේ! ඔන්න අද අරගෙන ආවා බ්ලේඩ් කතා මාලාවේ නමවන කතාංගය. මේ ගැන කියන්න කලින් අපි අටවන කතාංගය පොඩ්ඩක් මතක් කරගමු.
ඩීකන්ව හොයාගෙන පිලිපීනෙට යන බ්ලේඩ්ට එයාගේ පරණම හතුරෙක් වෙන කිකෝව මුණ ගැහුණා. ඉතින් මේ කිකෝ දැන් ඩීකන්ට තමයි වැඩ කරන්නේ. ඩීකන්ගේ හමුදාවට වැම්පයර් වරුන් බඳවා ගන්න එක තමයි එයාගේ රාජකාරිය. ඒවගේම ඒකට අකමැති වෙන අයව එයා මරලා දානවා.
හරි දැන් අද කතාංගයට ආරම්භයක් දෙන්නම්,
කිකෝ සහ බ්ලේඩ් අතර තියෙන වෛරයේ ආරම්භය අද බලා ගන්න පුලුවන්. ඒවගේම බ්ලේඩ් සටන් කරන කොට පාවිච්චි කරන මාරාන්තික සටන් ක්‍රම කොහොමද ඉගෙන ගත්තේ කියලත් අද ඔයාලාට දැන ගන්න ලැබෙනවා.
නමවන කතාංගය:
- කථාංගයේ නම: Teacher’s and Student’s Bonds
- ධාවන කාලය: මිනිත්තු 23
- IMDb අගය: 6.7/10
එහෙනම් දහවන කතාංගයෙන් හමුවෙමු! ජය වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
256 downloadsDownload Marvel-Anime-Blade-S01E09-Sinhala-Subtitles.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Marvel Anime: Blade Sinhala Subtitles
Subtitles by
නිශාන් සමීර
Subtitles
- #Editor's Pick
- #Marvel Anime: Blade S01 Sinhala Subtitles
- #Marvel Anime: Blade Season 1 Sinhala Subtitles
- #Marvel Anime: Blade Sinhala Sub
- #Marvel Anime: Blade Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #The Boys
- #උපසිරැසි
- #නිශාන් සමීර
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


